Cricket NewsEXCLUSIVEInternationalIPLPremier League

එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි !

පාකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි. ඔවුන් මැයි 22 වනදා ආරම්භ වන T20 තරඟාවලියකදී පාකිස්තානයට එරෙහිව තරඟ කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button