Cricket NewsEXCLUSIVE

20 හැවරිදි එංගලන්ත ක්‍රීඩක Josh Baker ජීවිතක්ෂයට !

එංගලන්ත පළමු පෙල ක්‍රීඩක Josh Baker ඉකුත් දා ජීවිතයෙන් සමුගත් බව Worcestershire ප්‍රාන්ත කන්ඩායම නිලවශයෙන් ප්‍රකාශ කර සිටියා.

20 වියෙහි පසුවූ Josh මේ දක්වා County Championship තරඟාවලි දෙකකට ක්‍රීඩා කර තිබෙන අතර ඔහු කඩුලු 70 ක් බිඳ හෙලා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button