- EXCLUSIVE
පාණ්ඩ්‍යාට ලබන වසරේ පළමු අයිපීඑල් තරඟය තහනම් ! ක්‍රීඩකයින්ටත් දඩ !
මුම්බායි ඉන්දියන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් අතර පැවැති තරඟයේදී ඊයේ අඩුපන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට දඬුවම් පනවා…
Read More » - EXCLUSIVE
විශ්ව ප්‍රනාන්දු එංගලන්ත YORKSHIRE ප්‍රාන්ත කණ්ඩායම සමඟින් එක්වෙයි !
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මෙවර එංගලන්ත COUNTY තරඟාවලිය සඳහා YORKSHIRE ප්‍රාන්ත කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවී තිබේ. ඉකුත්…
Read More » - EXCLUSIVE
“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා කරන්න කියලා – තම දියණිය ගැන කියු දිල්ශාන්
“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ටේ්රලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා…
Read More » - EXCLUSIVE
විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට පෙරහුරු තරග දෙකක්
ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන මෙවර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව තරගාවලිය…
Read More » - EXCLUSIVE
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන්නෙ චෙන්නයිද ? බෙංගලූරු ද ?
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා අවසන් කණ්ඩායම බවට පත්වීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස්…
Read More » - EXCLUSIVE
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගන්නෙ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් – ප්‍රධාන පුහුණුකරු ජෝන් ලුවිස්
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන බව කාන්තා ප්‍රධාන පුහුණුකරු ජෝන් ලුවිස් මහතා සඳහන් කර…
Read More » - EXCLUSIVE
ඉන්දීය ක්‍රිකට් හි ප්‍රධාන පුහුණුකරු ධුරය ගෞතම් ගාම්භීර් ට පිරිණමන්නට සැරසෙයි !
අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා අවධාරණය කරමින් කියා සිටින්නේ ඉන්දීය ජාතික කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිටපු ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ට…
Read More » - EXCLUSIVE
මාටින් ගප්ටිල්,ටිම් සවුති,ජිමී නීශම් ඇතුළු LPL වෙන්දේසියට එන විදෙස් ක්‍රීඩක ලැයිස්තුව මෙන්න !
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි අධියර සඳහාවන ක්‍රීඩක වෙන්දේසියට ලොව නම් දැරූ ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී තිබේ. එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය වැනි ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
යාපනය නායක තිසර පෙරේරා, කොළඹට එයි.
යාපනය නායක තිසර පෙරේරා, මෙවර එල්.පී.එල් තරගාවලියේදි කොළඹ කණ්ඩායම සමග එක්වී තිබෙනවා. ඔහුගෙ නායකත්වය යටතේ යාපනය කණ්ඩායම ශුරතා 2ක් දිනා…
Read More »