Woman Cricket
-
“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා කරන්න කියලා – තම දියණිය ගැන කියු දිල්ශාන්
“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ටේ්රලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා…
Read More » -
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගන්නෙ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් – ප්‍රධාන පුහුණුකරු ජෝන් ලුවිස්
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන බව කාන්තා ප්‍රධාන පුහුණුකරු ජෝන් ලුවිස් මහතා සඳහන් කර…
Read More » -
එක්දින හා විස්සයි20 තරගාවලියක් සදහා කොදෙව් කාන්තාවො ජූනි මාසයේදි දිවයිනට.
තරග තුනකින් යුත් එක්දින තරගයකින් සහ තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියකින් සමන්විත සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ජාතික කාන්තා කණ්ඩායම…
Read More » -
ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු අයිසීසී ශ්‍රේණිගත කිරීම් වල තවත් ඉහළට
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු අයිසීසී කාන්තා විස්සයි20 පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීමේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. අයිසීසී කාන්තා විස්සයි20…
Read More » -
විස්සයි20 තරගාවලියක අවසන් තරගයකදී ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට චමරි පත්වේ.
අබුඩාබියේ පැවති ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නිමා වූයේ ශ්‍රී ලංකාවට ශූරතාව හිමි කර දෙමිනි. මේ අවසන් තරගයේදී…
Read More » -
“අවසානයේ මගේ සිහිනය සැබෑ වුණා” අයිසීසී සම්මානය දෝතට ගත් චමරි කියයි
ලෝක කාන්තා එක්දින ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ අතර, ඇයට හිමි සම්මානය ජගත් ක්‍රිකට් කවුන්සිලය…
Read More » -
ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
මේ වසරේ ඔක්තෝබර් මස බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම…
Read More » -
තියුණු තරගයකින් ඇමරිකාව පරදා ශ්‍රි ලංකා කාන්තාවෝ අවසන් පූර්ව වටයට ලගාවේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙයි…
Read More » -
මොනරාගල දස්ත්‍රික්කයට කීර්තියක් ලබාදුන්, චමුදි ප්‍රබෝධා මුණසිංහ සිසුවිය ඇගයීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වයස අවුරුදු 19න් පහළ කාන්තා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා…
Read More » -
අපරාජිත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අද තරග බිමට.
කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අබුඩාබියේ පැවැත්වෙන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල අද…
Read More »