Cricket GossipCricket NewsEXCLUSIVE
ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන්ගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/05/Tm-dilshan.jpg?fit=1200%2C675&ssl=1)
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් මහතා කළුතරදී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.
දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා කළුතරදී සිදුකිරීමට නියමිතයි.
ලොවක් වටිනා පුතෙක් බිහිකල ආදරණීය පියාණෙනි,
නුඹට සුභ ගමන්…!!!! 🕊
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1