Cricket NewsEXCLUSIVE

ග්ලෙන් මැක්ස්වෙල් වාර්ථාගත ද්විත්ව ශතකය ඉතිහාසයේ විශිෂ්ඨතම එක්දින ඉනිම ලෙස WISDEN සඟරාව නම් කරයි !

ලොව සුප්‍රකට පුවත්පතක් වන WISDEN සඟරාව විසින් එදාමෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්ථා කල විශිෂ්ඨතම ඉනිම නම් කොට තිබුණා.

එසේ ඔවුන් සර්වකාලීන විශිෂ්ඨතම එක්දින ඉනිම ලෙසින් නම් කලේ නිමාව දුටු ලෝක කුසලාන තරඟාවලියේ වාර්ථා කල ඉහළම පෞද්ගලික පිතිකරණ දක්ෂතාවය වූ ඔස්ට්‍රේලියානු පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් වාර්ථා කල ද්විත්ව ශතකයයි.

පන්දු 128 කදී නොදැවුණු ලකුණු 201 ක් මැක්ස්වෙල් වාර්ථා කලේ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.එහිදී මැක්ස්වෙල්ගේ ඉනිම හයේ පහර 10 කින් හා හතරේ පහර 21 කින් වර්ණවත් ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button