Cricket Gossip
-
ශ්‍රි ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක චමින්ද වාස්ගේ උපන් දිනය බංගලාදේශය ඉහළින්ම සමරයි.!
ශ්‍රි ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් මහතාගේ ජන්ම දානය පසු ගිය ජනවාරි 27 වන දාට…
Read More » -
සිය පිතිකරණ සගයා වූ KL Rahulගේ විවාහය වෙනුවෙන් විරාට් කෝලි ශ්‍රී ලංකා රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් BMW රථයක් තෑගි දෙයි.!
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක KL Rahul පසුගිය ජනවාරි 23 වනදා බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන Athiya Shetti සමග විවාහ දිවියට…
Read More » -
“දසුන්, එංගලන්ත ජාතිකයකු හෝ ඔස්ට්‍රේලියානුවෙක් වුනානම් ඔහුව අලෙවි වෙන්නෙ කෝටි ගාණකට” – දසුන්ව තෝරා නොගැනීම ගැන ඉන්දීය රසිකයන් IPL කණ්ඩායම් වෙත අප්‍රසාදය පළ කරයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය නිමා වීමට තවත් ඇත්තෙ එක් තරඟයක් පමණි. මෙම තරඟාවලිය තුල ශ්‍රී ලංකා නායක දසුන්…
Read More » -
ඉන්දීය සුපිරි පිතිකරු රිෂාබ් පාන්ට් රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගතකෙරේ.
ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක/පිතිකරු රිෂාබ් පාන්ට් සිකුරාදා (30/12/2022) උදෑසන රිය අනතුරකින් බරපතල තුවාල ලබා තිබේ. 25 හැවිරිදි ඔහු රූර්කි හි…
Read More » -
චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී ජාතික කණ්ඩායම සමඟ තරඟ සංචාරයක…
Read More » -
ධනිශ්කට ඇප ලැබේ – ඕස්ට්‍ර්ලියාවෙන් පිටවීම තහනම්
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර, ඔහු 150,000 ක ට්‍රැකින්…
Read More » -
ලේඛන වල පවතින පරස්පරතාවයක් නිසා දනුශ්කගේ නඩුව අද යලි කැඳවයි – පැමිණිලි පාර්ශ්වයෙන් විශේෂ ඉල්ලීමක්ද සිදු කරයි!
නිමාව දුටු ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව සිටි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලකට හට පසුගියදා…
Read More » -
Dating App එකක් ඔස්සේ හමු වී අතවර කලැයි කාන්තාවක් කළ පැමිණිල්ලක් හේතුවෙන් ධනිෂ්ක ගුණතිලක ඕස්ටේලියාවේදී අත්අඩංගුවට.!
මෙවර ලෝක කුසලාන තරඟාවලිය ඊයේ දිනයෙන් අවසන් කල ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ ශ්‍රී ලංකාව බල පිටත් වීමට නියමිතයි. කෙසේ…
Read More » -
කෝලිද හොද ? රෝහිත් ද හොද ? – එම ප්‍රශ්නයට බහින්බස් වීමක් නිසා RCB රසිකයකු විසින් Mumbai Indians රසියකු ඝාතනය කරයි..
විරාට් කෝලි යනු මෙම යුගයෙ විශිෂ්ඨයෙක් වන අතර රෝහිත් ශර්මා සුදු පන්දුවෙහි විශිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස සැලකේ. කෙසෙ නමුත් IPL ගත්…
Read More »







