- EXCLUSIVE
ඉන්දීය සුපිරි පිතිකරු රිෂාබ් පාන්ට් රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගතකෙරේ.
ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක/පිතිකරු රිෂාබ් පාන්ට් සිකුරාදා (30/12/2022) උදෑසන රිය අනතුරකින් බරපතල තුවාල ලබා තිබේ. 25 හැවිරිදි ඔහු රූර්කි හි…
Read More » - EXCLUSIVE
චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී ජාතික කණ්ඩායම සමඟ තරඟ සංචාරයක…
Read More » - Documentary
ධනිශ්කට ඇප ලැබේ – ඕස්ට්‍ර්ලියාවෙන් පිටවීම තහනම්
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර, ඔහු 150,000 ක ට්‍රැකින්…
Read More » - EXCLUSIVE
ලේඛන වල පවතින පරස්පරතාවයක් නිසා දනුශ්කගේ නඩුව අද යලි කැඳවයි – පැමිණිලි පාර්ශ්වයෙන් විශේෂ ඉල්ලීමක්ද සිදු කරයි!
නිමාව දුටු ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව සිටි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලකට හට පසුගියදා…
Read More » - Cricket Gossip
Dating App එකක් ඔස්සේ හමු වී අතවර කලැයි කාන්තාවක් කළ පැමිණිල්ලක් හේතුවෙන් ධනිෂ්ක ගුණතිලක ඕස්ටේලියාවේදී අත්අඩංගුවට.!
මෙවර ලෝක කුසලාන තරඟාවලිය ඊයේ දිනයෙන් අවසන් කල ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ ශ්‍රී ලංකාව බල පිටත් වීමට නියමිතයි. කෙසේ…
Read More » - EXCLUSIVE
කෝලිද හොද ? රෝහිත් ද හොද ? – එම ප්‍රශ්නයට බහින්බස් වීමක් නිසා RCB රසිකයකු විසින් Mumbai Indians රසියකු ඝාතනය කරයි..
විරාට් කෝලි යනු මෙම යුගයෙ විශිෂ්ඨයෙක් වන අතර රෝහිත් ශර්මා සුදු පන්දුවෙහි විශිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස සැලකේ. කෙසෙ නමුත් IPL ගත්…
Read More » - EXCLUSIVE
බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බවට චෝදනා ලැබ සිටින නේපාල නායක සන්දීප් ලමිචේන් Tribhuvan ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනී. ( දර්ශන සහිතයි )
නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නායක Sandeep Lamichhane බ්‍රහස්පතින්දා එරට අගනුවරට පැමිණි වහාම අත්අඩංගුවට ගෙන ඇත. Lamichhane, Tribhuvan ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිස්…
Read More » - Cricket Gossip
ශ්‍රී ලංකාව 6වන වරටත් ආසියානු කුසලානය දිනාගත් අවස්ථාවේ “පුදුමයට පත් වූ” ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකා ධජය අතට ගත් අවස්ථාව.!
මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයේම බොහෝ ක්‍රිකට් විචාරකයන් සිය අනාවැකි පළ කළේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අවසන් මහා තරගයක්…
Read More » - Cricket News
පසුගිය තරඟයෙනුත් බංගලාදේශය ජය ගනු ඇතැයි අනාවැකි කියූ Aakash Chopraගෙන් අද තරඟය ඇෆ්ගනිස්ථානය ජය ගන්නා බවටත් අනාවැකියක්.!
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර පසුගිය දා පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී…
Read More »