- Cricket News
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ශුක්රි කොන්රාඩ්ට ලබා දුන් නව වගකීම
දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශුක්රි කොන්රාඩ් එරට සියලුම ක්‍රිකට් අංශයන්හි පුහුණුකරු ලෙස පත්කිරීමට දකුණු අප්‍රිකානු…
Read More » - Cricket News
රෝහිත් ගිය මග යමින් කෝලිත් විශ්‍රාම ගනී ?
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි වාර්තා වෙන…
Read More » - Cricket News
ඉතිහාසගත පන්දු යැවීමක නිරත වූ දෙව්මි විහංගා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගයක දී කඩුලු 05ක් දවාගත් පස්වැනි පන්දු යවන්නිය බවට දෙව්මි විහංගා අද (09) දිනයේ…
Read More » - Cricket News
සතියකට පසු IPL යළිත් ?
හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය…
Read More » - Cricket News
වහාම ක්‍රියාත්මක වන පරිදි IPL තරගාවලිය අත්හිටුවයි
දිගින් දිගටම උත්සන්න වන ඉන්දු – පාකිස්තාන යුධ වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි IPL තරඟාවලියේ ඉදිරි තරඟ සියල්ලම නැවත…
Read More » - International
ටිම් සවුති එංගලන්තයට
නවසීලන්තයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා…
Read More » - International
ශුබ්මන් ගිල්ට ලොකු වගකීමක් පැවරීමට සැරසෙයි
රෝහිත් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුවන ඉන්දීය ටෙස්ට් නායකත්වය සඳහා ශුබ්මන් ගිල් පත් කිරීමේ වැඩි ඉඩකඩක් පවතින…
Read More » - International
ඉන්දීය ටෙස්ට් නායකත්වයට පස්කොන් සටනක්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින්…
Read More » - Cricket News
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට උසස්වීමක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.…
Read More »








