- Cricket News
වසර 254ක ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු වෙයි! නවසීලන්තයෙන් බිහිවූ මාරාන්තික පන්දු යවන්නාගෙන් Triple Hat-trick එකක්.
පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ වසර 254ක් පුරා නොබිඳී පැවති වාර්තාවක් අලුත් කරමින්, පිට පිට පන්දු 5කදී කඩුලු 5ක් දවා ගැනීමට…
Read More » - Cricket News
ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් නියමුවාගේ කෙරුවාව මෙන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ගැරි කර්ස්ටන් වසර දෙකක කාලයක් සඳහා පත් කර තිබේ.…
Read More » - Cricket News
‘ඩිජිටල්’ ප්‍රහාරයක්! ක්‍රිකට් බේරාගැනීමේ අවසන් සටන ඇරඹෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින දූෂිත පරිපාලනයට එරෙහිව රට පුරා මෙන්ම විදේශයන්හි වෙසෙන ක්‍රීඩාලෝලීන් සංවිධානය වෙමින් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර…
Read More » - Cricket News
ලෝක කුසලානය අවසානයත් සමඟ සනත් ජයසූරියගේ තීරණය ගැන දැඩි කතාබහක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය නාමයක් සනිටුහන් කළ සනත් ජයසූරිය මහතා, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය සඳහා එක්වනු ඇති බවට ජාත්‍යන්තර…
Read More » - Cricket News
සරණාගත කඳවුරක සිට ක්‍රිකට් ක්‍රීඩාව අරඹා ලෝකයේ අංක එක වූ ඇෆ්ගන් නායකයා සමුගනී.
වසර 17කට අධික කාලයක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අසමසම මෙහෙවරක් ඉටු කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි, සියලුම…
Read More » - Cricket News
සරණාගත කඳවුරක සිට ක්‍රිකට් ක්‍රීඩාව අරඹා ලෝකයේ අංක එක වූ ඇෆ්ගන් නායකයා සමුගනී.
වසර 17කට අධික කාලයක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අසමසම මෙහෙවරක් ඉටු කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි, සියලුම…
Read More » - Cricket News
ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතෙක් නොලියවුණු වාර්තා ත්‍රිත්වයක් ඉන්දියාව අද සිය නම ඉදිරියේ ලියාගනියි.
අයිසීසී විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කරමින් ඉන්දියාව අද අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේ වසර ගණනාවක් තිස්සේ නොබිඳී පැවති වාර්තා රැසක්…
Read More » - Cricket News
ලසිත් මාලිංග අලුත් වැඩ පටන් ගනී! අත්දැකීම් උපයෝගී කරගන්නට සූදානම්.
“ඉතින් මෙන්න මෙහෙම තමයි මම වේග පන්දු යවන්නන් තෝරන්නෙ. අවුරුදු 17-22 වයස්වල ඉන්න ඕනෑම වේග පන්දු යවන්නෙක් national team එකට…
Read More » - Cricket News
20-20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානට යෝජනා වූ ක්‍රීඩකයින් අට දෙනා මෙන්න.
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා නම් කරන ලද නාමයෝජනා ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ…
Read More »








