- EXCLUSIVE
ICC තරඟාවලි වල දකුණු අප්‍රිකාවේ අවාසනාව තව දුරටත් ක්‍රියාත්මක වේ..
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන පෙළේ තරගාවලිවල පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී හැමදාමත් ගෙල සිරකර ගන්නා දකුණු අප්‍රිකානුවෝ යළිත් වතාවක් අවසන් තරගය පෙනි…
Read More » - EXCLUSIVE
සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් එක්දින පිටියෙන් සමුගනියි
සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි. 2025 චැම්පියන්ස් කුසලානයේ අඟහරුවාදා පැවැති අවසන් පූර්ව තරගයේදී…
Read More » - EXCLUSIVE
ඉන්දියානු දඟ පන්දුව හමුවේ නවසීලන්තය ඇඹරේ.
තමන්ගේ සියලුම තරග ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැත්වීමේ වාසිය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගත් ඉන්දියානුවෝ, අද (02 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී නවසීලන්තය…
Read More » - EXCLUSIVE
මොරටු රන් සටන ජය-පැරදුමකින් තොරව නිමා වෙයි
මොරටුව වේල්ස් කුමර විදුහල සහ සාන්ත සෙබස්තියන් විදුහල අතර 75 වැනි වරටත් පැවති ‘මොරටු රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය…
Read More » - EXCLUSIVE
එංගලන්ත නායක Jos Butler, නායකත්වයට සමුදෙයි.
ජොස් බට්ලර්ගේ නායකත්වය යටතේ එංගලන්තය අඛණ්ඩව එක්දින තරග හයකදී පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වීමත් සමග ඔවුන්ගේ…
Read More » - EXCLUSIVE
ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට – ඇෆ්ගනිස්ථානය ගෙදරට
ලාහෝර් නුවරට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර අද (28 වැනිදා) පැවැති ශූරයනගේ කුසලාන තරගය අතහැර දැමීමට සිදුවිය.…
Read More » - EXCLUSIVE
සුලෝහිත සංග්‍රාමය අද ඇරඹේ.
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර බිහිකළ නාලන්දාව සහ 96 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග…
Read More » - EXCLUSIVE
ඇෆ්ගනිස්ථානුවන් සුද්දන්ට ක්‍රිකට් උගන්නයි – එංගලන්තය ගෙදර යයි
ඊබ්‍රහිම් සද්රාන්ගේ (177) ප්‍රචණ්ඩකාරී පිතිහරඹයෙන් බලය ලබාගත් ඇෆ්ඝනිස්ථානුවෝ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ඇත්තන් වන එංගලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් එළවා දැමූහ. එංගලන්තය…
Read More » - EXCLUSIVE
පාණ්ඩ්‍යාගේ කෝටි 24ක ඔරලෝසුවෙ කතාව..
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යාගේ අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් කෝටි 24ක් පමණ (අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක්) වේ. තම…
Read More »








