- Cricket News
වනිඳුට සහ නුවන් තුෂාරට ප්‍රධාන තරගාවලියක් අහිමි වෙයි
කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) වෙනුවෙන් ක්‍රීඩාකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ නුවන් තුෂාරට අහිමිවී තිබේ. මෙවර…
Read More » - EXCLUSIVE
ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම් වල ඉහළට එයි.
ඉන්දියාව පරදවා වසර 27කට පසු එක්දින තරගාවලි ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව…
Read More » - EXCLUSIVE
බංගලාදේශ විරෝධතාකරුවන් හිටපු ක්‍රිකට් නායකයාගේ නිවසටත් ගිනි තබයි
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇත. විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගාවලියට යන අපේ කෙල්ලොන්ගෙ සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අයර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ(03දා) පස්වරුවේ ප්‍රකාශයට…
Read More » - EXCLUSIVE
ඉන්දියාව – ශ්‍රී ලංකා එක්දින තරගයේ සුපිරි ඕවරය ක්‍රීඩා නොකිරීම, විනිසුරුවන්ට වැරදුණාද? – ඔබ නොදත් ICC නීතිය මෙන්න.
ද්විපාර්ශවික ක්‍රීඩා වලදී ටයිබ්රේකර් එකක් තිබිය යුතු බවට අයිසීසී ක්‍රීඩා කොන්දේසි ලැයිස්තුගත කර තිබියදීත්, සම වූ ශ්‍රී ලංකා – ඉන්දියා…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සටන්කාමීත්වය ශ්‍රි ලංකා ගෞරවය රකී.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සටන්කාමීත්වය හේතුවෙන් ඉන්දියාව සමඟ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස…
Read More » - EXCLUSIVE
ඉන්දියාවට එරෙහිව, ශ්‍රි ලංකා වේග පන්දුවෙ වගකීම නවකයන් දෙදෙනෙක් කරමත පැටවේ.
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (2) පස්වරු 2.30ට කොළඹ…
Read More » - EXCLUSIVE
එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරයට ‘සංගා’ තෝරා ගන්නා ලකුණු.
එංගලන්තයේ ජාතික එක්දින හා විස්සයි20 කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවූ ප්‍රධානතම පුහුණුකරුවන්…
Read More » - EXCLUSIVE
ඉන්දීය සුපිරි පිතිකරු ගයික්වාඩ් ජීවිතක්ශයට
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන 71 හැවිරිදි අන්ෂුමන් ගයික්වාඩ් ජූලි 31 වන දින වඩෝදර හිදී අභාවප්‍රාප්ත විය. ඔහු…
Read More »