- EXCLUSIVE
ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර 19 පහළ තුන්දින තරගාවලිය ජයපැරදුමෙන් තොරයි.
සංචාරක ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා ජයග්‍රහණයේ වගකීම කුසල් – ධනංජය අතට භාරවේ.
තරගය ජයගැනීමත්, තරගාවලිය සමකිරීමත් පිළිබඳ බලාපොරොත්තු තබමින්, ලකුණු 348 ක ඉලක්කයක් කරා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු…
Read More » - EXCLUSIVE
වසර 17කට පසු නවසීලන්තයේදී ටෙස්ට් ජයක් අත්කර ගැනීමට එංගලන්තය සූදානම් වේ.
එංගලන්තය වසර 17 කින් මෙපිට නවසීලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. එහෙත් දින දෙකක් පුරා නවසීලන්තය තලා පෙළා දමමින් සිටි…
Read More » - EXCLUSIVE
මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට සමත් විය. ඒ ශ්‍රී…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා පිලේ යොවුන් ආසියානු කුසලාන බලාපොරොත්තු ඉන්දියාව බිද දමයි
ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය යොවුන්…
Read More » - EXCLUSIVE
ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පත්කෙරේ
ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (6 වැනිදා) වැඩ බාරගත්තේය. ආසියානු ක්‍රිකට් සභාවේ…
Read More » - EXCLUSIVE
රයන්ගෙ මංගල ශතකයෙන් දකුණු අප්‍රිකා ඉනිම ඉහලට ඔසවා තබමින් පළමු දිනයේ වැඩි වාසි හිමි කරගනී
තණකොළ සහිත ඛෙබාරා තණතීරුවේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් නායක ටෙම්බා බවුමා (78) සහ රයාන් රික්ල්ටන්…
Read More » - EXCLUSIVE
නවසීලන්ත සංචාරය හේතුවෙන් ලංකා ටී10 තරග කාලසටහන සංශෝධනය කරයි
ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වේ.…
Read More » - EXCLUSIVE
බ්‍රැඩ්මන්ගේ තොප්පිය රු. කෝටි 14කට වෙන්දේසි වෙයි
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැලඳ සිටි Baggy Green කැප් තොප්පිය අමෙරිකානු ඩොලර් 479700ක මුදලකට…
Read More »








