- EXCLUSIVE
තරග පාවාදීමේ සිද්ධියකට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අත්අඩංගුවට
හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇත. ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි…
Read More » - EXCLUSIVE
බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 7 ක තියුණු ජයක්
ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා කාන්තා 19 පිලේ නායකත්වය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාරට
දෙසැම්බර් 15 වැනිදා සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මැලේසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා…
Read More » - EXCLUSIVE
දිල්රුවන් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එහි සමාජික හිටපු ටෙස්ට් ක්‍රිඩක දිල්රුවන් පෙරේරා ඉවත් වී තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා 18 හැවිරිදි ක්වේනා මපාකා ටෙස්ට් සංචිතයට කැඳවයි
ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා 18 හැවිරිදි ඉලන්දාරියකු වන ක්වේනා මපාකා කැඳවීමට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව…
Read More » - EXCLUSIVE
ජෙරල්ඩ් කොයෙට්සිට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි
ඉකිලියේ අබාධ තත්වයක් හේතුවෙන් 24 හැවිරිදි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කොයෙට්සිට ශ්‍රී ලංකාවට එරෙහිව දෙසැම්බර් මස 5…
Read More » - EXCLUSIVE
Jay Shah ක්‍රිකට් ලොකු පුටුවේ වැඩ භාර ගනී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට පත්වූ ජේ ෂා මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වසර 2028දී පැවැත්වෙන ලොස් ඇන්ජලීස්…
Read More » - EXCLUSIVE
හැරී බෲක් හා ඔලී පෝප්ගෙන් නවසීලන්තයට දැවැන්ත ප්‍රහාරයක්!
ඔලී පෝප් (77) සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හැරී බෲක් (නොදැවී 132) නායක බෙන් ස්ටෝක්ස්…
Read More » - EXCLUSIVE
ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරට සංවිධාන කරන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් සටන අද ඇරඹේ
අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරට සංවිධාන කරන අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන…
Read More »








