- EXCLUSIVE
ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් යලි එන්නට සැරසෙන ඩේවිඩ් වෝනර් !
වමත් ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් වෝනර් ඉකුත්දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කලේය.කෙසේ නමුත් 2025 වසරේදී පවත්වන්නට නියමිත ශූරයින් ගේ කුසලාන…
Read More » - EXCLUSIVE
දකුණු අප්‍රිකාව සමග ලෝක කුසලාන තරගයට පෙරදින ප්‍රවීන වේග පන්දු යවන්නෙක් සහ ලෝක ප්‍රකට තුන් ඉරියව් ක්රීඩකටයෙක් හෝටල් කාමරයක් තුල මත් පැන් සාදයක් පවත්වලා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගිය මාසයේ ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ වැදගත් තරඟයට පෙරදින ප්රමුඛ පෙළේ පිතිකරුවන් තිදෙනෙක්,…
Read More » - EXCLUSIVE
චාමික කරුණාරත්නගේ උඩ පන්දුව නිසා සමාජ මාධ්‍ය කැලඹෙයි – ක්‍රිකට් විචාරයකන් මෙන්ම ප්‍රේක්ශකයන්ගෙන් දැඩි දෝශාරෝපන
එල්පීඑල් තරගාවලියේ කළම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩක චාමික කරුණාරත්න කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩක මොහොමඩ් හැරිස් එල්ල කළ උඩ පන්දුව නිසි පරිදි රැක ගත්තද,…
Read More » - EXCLUSIVE
විනය කැඩු වනිඳු හසරංගට අවවාද සමගින් ලක්ෂ 11ක දඩයක්…‼️
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු…
Read More » - EXCLUSIVE
වනිදු හදන්නෙ රසිකයන්ට පාඩමක් උගන්නන්නද ? – ක්‍රිකට් රසිකයකුගෙ විග්‍රහයක්
ක්‍රිකට් ක්‍රීඩාව අද වෙන විට ක්‍රීඩකයින්ට ක්‍රීඩාවකට අමතරව Life Style එකක් බවට පත් වෙලා… වෘත්තිමය ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා දක්වනවාට අමතරව…
Read More » - EXCLUSIVE
වීස්සයි 20 නායකත්වය වනිදුගෙන් කුසල් මෙන්ඩිස්ට ?
ඉන්දීය තරගාවලියේ සිට T20 නායකත්වය එක්දින නායක කුසල් මෙන්ඩිස්ට ලබා දීමට සුදානම් බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More » - EXCLUSIVE
තමන්ට සරණක් වෙන්නැයි ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අයිසීසීයෙන් සරණාගත කණ්ඩායමක් ඉල්ලති
ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගත් තලේබාන් සංවිධානයට බියෙන් ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ කැනඩාවේ පදිංචිවී සිටින ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක්…
Read More » - EXCLUSIVE
තමන් විස්සයි විස්ස පිටියෙන් සමුනොගන්නා බව ඩේවිඩ් මිලර් මාධ්‍ය වෙත කියයි !
දේදුණු දේශයේ ක්‍රිකට් වංශකතාව තුල අමරණීය මතක රැසක් ඉතිරි කල ලොව බිහිවූ සාර්ථකම විස්සයි විස්ස පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර්…
Read More » - EXCLUSIVE
තමන්ට ලැබුණු තරඟයේ වීරයා සම්මානය ඉසුරු උදාන විසින් සහන් ආරච්චිගේට පිරිණමයි !
තරගයේ වීරයා සම්මානය දිනාගත් ඉසුරු උදාන,ඔහුගේ සම්මානය පිත්තෙන් ඔහු සමග සම්බන්ධතාවයක් පවත්වා තරගය දිනවන්න විශාල මෙහෙයක් කල සහන් ආරච්චිගේට පිරිනමනවා.…
Read More »








