- EXCLUSIVE
ශ්‍රි ලංකා යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න එක්දින පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට
අයි.සි.සි නවතම එක්දින පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 41කින් ඉදිරියට පැමිණෙමින් 69 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රි ලංකා යොවුන් ක්‍රීඩිකා…
Read More » - EXCLUSIVE
අපරාජිත ඉන්දු – දකුණු අප්‍රිකා ගැටෙන අවසන් සටන හෙට බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන්…
Read More » - EXCLUSIVE
වනිඳු තුන් ඉරියව්වෙන් යළිත් අංක එකට එයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම විස්සයි20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව යළිත් වරක් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ පෙරමුණ හිමි කර…
Read More » - EXCLUSIVE
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජූලි 27 දා සිට !
ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරඟාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම එක්වීමට නියමිතයි. ලංකා ප්‍රිමියර් ලීගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම…
Read More » - EXCLUSIVE
“මම හිතන්නේ අපි ක්‍රීඩාවෙන් සමුගත්තා නම් ආයෙත් සම්බන්ධ නොවී හිටියාම ඇති.”-කුමාර් සංගක්කාර
යලිත් ක්‍රීඩාවේ කොටස් කරුවෙකු වීම පිළිබඳව තම ස්ථාවරය මාධ්‍ය හමුවේ කියා සිටි කුමාර් සංගක්කාර කියා සිටියේ මෙවැන්නක්. ” මම අනාගතයේ…
Read More » - EXCLUSIVE
පිට පිට දෙවෙනි වතාවටත් ඉන්දියාව ලෝක කුසලාන අවසාන මහා තරගයකට සුදුසුකම් ලබයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථාන වෙන් කර ගැනීමට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඊයේ (27) සමත් විය.…
Read More » - EXCLUSIVE
එල්.පී.එල්. තරගාවලියට නවතම විශේෂාංගයක් එක්කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
එල්.පී.එල්. තරගාවලියේ පස්වැන්න ආරම්භ කිරීමට පෙර එයට නවතම විශේෂාංගයක් එක්කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ. එනම් ඉනිමේ 16 වැනි සහ 17…
Read More » - EXCLUSIVE
කොදෙව් ක්‍රීඩිකාවො ශ්‍රි ලංකාවට එරෙහි දෙවන තරගය ජයග්‍රහණය කරයි
වේලාසනින්ම විස්සයි20 තරගාවලිය ජය ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව එකට එක කරමින් තරගාවලිය සම කර ගැනීමට…
Read More » - EXCLUSIVE
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයෝ 32ක් LPL හා එක්වීමට නියමිතයි
තවත් දින 4කින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලිය සඳහා මේ දිනවල පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය…
Read More »








