- EXCLUSIVE
රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන යයි
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8 දෙනාගේ වටය යටතේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ජාතික ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
එක් ඉනිමක් එක් රැයක් තුල රෝහිත් ශර්මා දැවැන්ත කඩයිම් රැසක් පසු කරයයි !
අද ඉන්දීය නායක රෝහිත් ශර්මා ඔස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් පන්දු 41 කදී ලකුණු 92 ක් රැස් කල…
Read More » - EXCLUSIVE
අපි ලෝක කුසලාන තරඟවලදී ඕස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කරනවා නම්, අපි ද්විපාර්ශවික තරඟ ක්‍රීඩා නොකරන්නේ ඇයි? – රශීඩ් ඛාන් ප්‍රශ්න කරයි
ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇෆ්ගනිස්තානය ලැබූ පළමු ජයග්‍රහණය සනිටුහන් කරමින් මෙම ජයග්‍රහණය ඉතිහාසගත විය. එම වැදගත් අවස්ථාවෙහි වැදගත්කම රෂීඩ් හෙළි කළේය: “ඉතින්,…
Read More » - EXCLUSIVE
ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කරන “නයිට් ක්ලබ්” චෝදනා ඔප්පු වුවහොත් තමන් ඉල්ලා අස්වන බව ක්‍රීඩා ඇමති කියයි.
පසුගියදා පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම රාත්‍රී සමාජශාලා වල සිටි බවට චෝදනා කරන පුද්ගලයින්ට එම චෝදනා…
Read More » - EXCLUSIVE
දකුණු අප්‍රිකාව, කොදෙව්වන් පරදා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටීගාහි ශ්‍රීමත්…
Read More » - EXCLUSIVE
චමරි ප්රමුඛ ශ්‍රි ලංකා කාන්තාවෝ පලමු විස්සයි20 තරගයෙන් කොදෙව්වන් පරාජය කරයි.
කොදෙව් කාන්තා පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී සංචාරකයන්ට සම්පූර්ණ සුද්දයක් දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදීත්…
Read More » - EXCLUSIVE
LPL ටිකට් විකිණීම අද සිට ඇරඹෙයි
එළඹෙන ජූලි (01) වනදා සිට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අරම්භවීමට නියමිතයි. පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අද අවසන් වෙයි ද ?
2024 ICC පිරිමි T20 ලෝක කුසලානයේ 11 වන තරඟය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව (AUS vs IND) අතර සඳුදා(අද) St Lucia හි…
Read More » - EXCLUSIVE
විරාට්, රෝහිත්, ජඩේජා, හා මොහොමඩ් ශාමි ගෙ අවසන් අවස්ථාව 2025 Champions Trophy යි, පැරදුනොත් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කරනවා – ගෞතම් ගම්බීර් BCCI වෙත කොන්දේසියක් දමයි
තමා පුහුණුකරු ලෙස පත් වූවොත් තමන්ට පූර්න බලතල අවශ්‍ය බව ගෞතම් ගම්බීර් BCCI වෙත කියා තිබේ. ඔහුට පාලක මණ්ඩලයේ කිසිදු…
Read More »








