- EXCLUSIVE
වසර ගණනාවකට පසු කොදෙව්වන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි තැනට !
ජගත් විස්සයි විස්ස ශ්‍රේනිගත කිරීම්හි තෙවැනි තැන දක්වා ඉහළට පැමිණෙන්නට පෙරලිකාර කොදෙව්වන් සමත් ව තිබේ. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තවමත්…
Read More » - EXCLUSIVE
Trent Boult, මෙම ලෝක කුසලාන තරගාවලිය තම ක්‍රිකට් දිවියේ අවසාන ලෝක කුසලාන තරගාවලිය ලෙස තහවුරු කරයි
“මෙය මගෙ අවසාන ලෝක කුසලානයයි. ඉතින් මට කියන්නට ඇත්තෙ එපමණයි”. බෝල්ට් මේ බව පැවසුවෙ උගන්ඩාවට එරෙහි ජයග්රහණයෙන් අනතුරුවයි. විස්සයි20 ලෝක…
Read More » - EXCLUSIVE
විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව-නවසීලන්තය සුපිරි 8 වටයෙන් ඉවතට
වසර 17ක විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට මූලික වටයෙන් ඉවතට විසිවීමට ශ්‍රී ලංකාවට සහ නවසීලන්තයට සිදු විය.…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අවධානය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා විනිසුරු චිත්රසිරි කමිටුව විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී…
Read More » - EXCLUSIVE
චමරි ප්රමුඛ ශ්‍රි ලංකා කාන්තාවන් කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහනයකින් අරභයි.
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කාන්තාවන් හා ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම අතර පලමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට චමරි…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තූට තවත් අයිසීසී සම්මානයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු අයිසීසී මැයි මාසයේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට සමත්ව තිබේ. චමරි මේ සම්මානය දිනාගත්…
Read More » - EXCLUSIVE
“ක්‍රිකට් ගහන්න හැකියාව විතරක් මදි. මොලෙත් ඕන”-රොශාන් අබේසිංහ
ප්‍රවීන විස්තර විචාරකයෙකු වන රොශාන් අබේසිංහ පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු කොදෙව් පුරාවෘත්තයක් වන ක්ලයිව් ලොයිඩ් වටා බටහිර ඉන්දීය…
Read More » - EXCLUSIVE
තිසර පෙරෙරා නැවතත් නායකත්වයට.
හිටපු ශ්‍රි ලංකා නායක හා ජැෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරා ශ්‍රි ලංකා ප්‍රිමියර් ලීග් හී කොළඹ කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.…
Read More » - EXCLUSIVE
කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කිරීමෙ සූදානමක් ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට දැනටමත් සාකච්ඡාවෙමින් ඇති බව වාර්තා වෙයි. ලෝක කුසලාන තරගාවලිය අවසන් කර…
Read More »








