Cricket NewsEXCLUSIVEInternational

Rahmanullah Gurbaz ඊයේ තරඟයෙන් අනතුරුව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ස්ථීර සේවක මහතුන්ට රුපියල් 30,000 ක මුදලක් පරිත්‍යාග කරයි.

ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz ඊයේ පැවති තරඟයෙන් අනතුරුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථීර සේවක මහතුන්ට ලබා දීම සඳහා රුපියල් 30,000 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ කළමනාකාර වරයා වෙත ලබා දී තිබෙනවා.

Rahmanullah Gurbaz ගේ මෙම ක්‍රියාව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවක මහතුන්ගේ දැඩි ප්‍රශංසාවට ලක්ව තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
4
+1
7
+1
4
+1
6
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button