Cricket NewsEXCLUSIVE

එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න ! හසරංගට ලෝක කුසලානය අහිමිවෙයි !

ඉන්දියාවේදී ලබන මස ආරම්භ වීමට නියමිත 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කර තිබෙන බව වාර්ථා වන අතර ශ්‍රී ලංකා සංචිතය තුලට දුශ්මන්ත චමීර ඇතුලත්ව නැහැ.

නම් කලා යැයි වාර්ථා වන ශ්‍රී ලංකා සංචිතය

Dasun Shanaka (C)
K Mendis
P Nissanka
Kusal Perara
C Asalanka
Dimuth Karunaratne
Sadeera Samarawickrama
Dunith Wellallage
Dhananjaya de silva
W Hasaranga
M Theekshana
D Madhushanka
Lahiru Kumara
Kasun Rajitha
M Pathirana
තෙවන මට්ටමේ අබාධයක් හේතුවෙන් වනිඳු හසරංග හට තරඟාවලිය මඟහැරෙබනු ඇති අතර වනිඳුගේ ආදේශනය කවුරුන්ද ටයන්න පිළිබඳ නිශ්චිත සඳහනක් තවමත් නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7