Cricket NewsEXCLUSIVE

“අයිපීඑල් ඉතිහාසයේ overrated ම ක්‍රීඩකයා ග්ලේන් මැක්ස්වෙල්” හිටපු ඉන්දීය ක්‍රීඩක parthiv Patel කියයි !

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වන Parthiv Patel X සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

එසේ ඔහු එම ප්‍රකාශය කර තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයෙක් ඔහුට සිදුකල විවේචනයකට ප්‍රතිචාර දක්වමින්

තම නිල X ගිණුමෙහි අදහස් දක්වමින් Parthiv Patel කියා සිටින්නේ ග්ලේන් මැක්ස්වෙල් යනු අයිපීඑල් හි over rated ම ක්‍රීඩකයා වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button