Cricket NewsEXCLUSIVEInternational

සමස්ථයක් වශයෙන් අපිට කණ්ඩායම පිළිබද පැහැදිලියි – තේරීම් කමිටු සභාපති උපුල් තරංග

15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් නොකළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ද සිටින අතර, දැනට පැවැත්වෙන කණ්ඩායම් තුනක පුහුණු තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම් සමීපව නිරීක්ෂණය කිරීමෙන් පසු ඉදිරි සතිය තුළ එය අවසන් කරන බව තරංග සඳහන් කරයි.

“අපි දැනට පැවැත්වෙන කණ්ඩායම් තුනක පුහුණු තරඟාවලියේදී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇගයීමට ලක් කරමින් සිටින්නේ ඔවුන්ට අවස්ථාවක් ලබා ගත හැකිද යන්න බැලීමට, නමුත් සමස්තයක් වශයෙන් අපට කණ්ඩායම පිළිබඳව පැහැදිලියි,” තේරීම් කමිටු නිලධාරියා ලෙස කණ්ඩායම සමඟ එක්සත් ජනපදයට යන තරංග පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button