Cricket NewsEXCLUSIVEInternational

අවසන් පුහුණු සැසියට සියලු ක්‍රීඩකයින් එක් වූවද පුහුණු වී ඇත්තේ මැතිව්ස් හා චාමික පමණයි – විස්තර මෙතනින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පුහුණු සැසිය ඊයේ පස්වරුවේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට ක්‍රීඩකයන් සියලු දෙනාම එක්ව සිටියත් ඇන්ජලෝ මැතිව්ස් සහ චාමික කරුණාරත්න හැරුණු කොට කිසිදු ක්‍රීඩකයකු පිතිහරඹයේ හෝ පන්දු යැවීමේ නිරත නොවීය.

Chamika Karunaratne ODI photos and editorial news pictures from ESPNcricinfo Images

පුහුණු සැසියට වැස්සෙන් බාධා නොවුණද, පසුගිය දින කිහිපයේදීම ක්‍රිඩාංගණය අවට ප්‍රදේශයට වර්ෂාව ඇද හැළී ඇතැයි වාර්තා වේ. එබැවින් අද තරගයට වැස්සෙන් බාධා එල්ල ‍වීමේ ඉඩක් ඇතැයි කාලගුණ වාර්තා පවසයි.

Matt Roberts-ICC/ICC via Getty Images

උපුටා ගැනීම ලංකාදීප, කෙලිමඩල වෙබ් අඩවියෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
2
+1
49
+1
6
+1
7
+1
32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button