- EXCLUSIVE
IPL ‘චියර්ලීඩර්ස්’ කෙල්ලන්ට දිනකට අවම වැටුප රු 50000යි, උපරිමය 86000යි.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකදී නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 14,000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 50,379)…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකාව යළි ක්‍රිකට් පිටියේ ප්‍රමුඛයකු වීමට රජයෙන් දිය හැකි උපරිම සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි
ශ්‍රී ලංකාව යළි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීමේ අපේක්ෂාවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති…
Read More » - EXCLUSIVE
ෂකීබ් එන විට හතුරුසිංහ ගියේ දෙදෙනා අතර විරසකය නිසාද?
බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ හදිසියේම කණ්ඩායම හැර යද්දී ඔහු සමඟ පසුගිය කාලය පුරා මත ගැටුම් ඇතිකරගෙන සිටි ෂකීබ් අල් හසන්…
Read More » - EXCLUSIVE
මම දලු කඩලා ගෙදර එද්දී නුවන් පුතා කියනවා, අපේ ගෙදර උඩ තට්ටුක් හදලා අම්මටයි තාත්තටයි ලස්සනට ඉන්න දෙනවා කියලා – නුවන් තුශාරගේ මව කියන කතාව
” මම දලු කඩලා ගෙදර එද්දී නුවන් පුතා කියනවා, අම්මේ මේ අපේ ගෙදර උඩ තට්ටුක් හදලා අම්මටයි තාත්තටයි ලස්සනට ඉන්න…
Read More » - EXCLUSIVE
ජීවත් වෙන්න ගෙයින් ගෙට ගොස් හඳුන්කූරු විකුණන ශ්‍රි ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් නායකයා
වසර 22කට අධික කාලයක් මෙරට නියෝජනය කරමින් දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් රටට කීර්තියක් අත්කර දුන් තරුණ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයා…
Read More » - EXCLUSIVE
රිය අනතුරකින් තුවාල ලැබූ ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න රෝහල්ගත කෙරේ
රිය අනතුරකින් තුවාල ලැබූ ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? +1…
Read More » - EXCLUSIVE
නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් තුන්වන වරටත් පිය පදවිය ලබයි.
නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් සහ ඔහුගේ බිරිඳ සාරා යුවළගෙ පවුලට තම තුන්වන දරුවා එක්විය.. විලියම්සන් බදාදා ඉන්ස්ටග්‍රෑම් වෙත මෙම…
Read More » - EXCLUSIVE
මුම්බායි ඉන්දියන්ස් හිමිකරුගෙ බාල පුතා දින තුනක් මගුල් කන්න සැරසෙයි – ආරාධිතයන් අතර බිල් ගේට්ස්, මාක් සකර්බර්ග් ඇතුලු ලෝක ධනවතුන් රැසක්
ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු…
Read More » - Uncategorized
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමිවේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී තිබේ. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය…
Read More »