- EXCLUSIVE
ඉන්දීය මොස්තර නිරූපණ ශිල්පිනියගේ මරණයට පොලිසිය අයිපීඑල් ක්‍රීඩක අභිෂේක් ෂර්මා හඹා යයි.
ඉන්දියාවේ සූරත් ප්‍රදේශයේ සිය නිවෙසේදී ගෙල වැළලාගෙන දිවි නසා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනිය ටාන්යා සිංගේ මරණයට අයිපීඑල් තරග බිමේ සන්රයිස්…
Read More » - EXCLUSIVE
මුම්බායි මුඩුක්කුවෙන් ජාතික කණ්ඩායමට ගිය සර්ෆරාස්ගෙ කතාව.
සංචාරක එංගලන්ත පිලට එරෙහිව මේ දිනවල රාජ්කොට් නුවර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා සිය මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පිය පදවිය ලබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පිය පදවිය ලබයි. අවිශ්ක ඉක්මනින්ම අද රාත්‍රියේ නැවත සංචිතයට එක්වනු ඇත ඔබේ ප්‍රතිචාරය කුමක්ද…
Read More » - EXCLUSIVE
සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අන්තර් ජාතික ක්‍රිකට් සභාව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා – හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ
‘දූෂණයට තිත’ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේ දී ඊයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී රෝෂාන් රණසිංහ මහතා පැවසුවේ තමා ක්‍රීඩා…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන පරාජය පිටුපස කුමන්ත්රණයේ තහවුරු කළ සාක්කි නැති නිසා විමර්ශනය නවතී?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පැවැති බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ…
Read More » - EXCLUSIVE
මොහොමඩ් ශාමි විකට් ගත්තෙ ප්ලේයර්ස්ලට සල්ලි දීලා – ශාමිගෙ හිටපු බිරිද කියයි
ලෝක කුසලානයේ දී මොහොමඩ් ෂාමිගේ කැපී පෙනෙන දස්කම් ඉන්දීය රසික හදවත් දිනා ගනිමින් සිටියදී, ඔහුගේ විරසක බිරිඳ හසින් ජහාන් සමාජ…
Read More » - EXCLUSIVE
ඉන්දියාවට ඕන විදියට ICC එක වැඩ කරනව කියන එක මම පිළිගන් නෑ – කුමාර ධර්මසේන කියයි
දෙරණ නාලිකාවෙ මොකද උනේ විශේෂාංගයට එක් වු ජාත්‍යන්තර විනිසුරුවකු මෙන්ම හිටපු ශ්‍රි ලංකා ක්රීඩකයකුද වන කුමාර ධර්මසේන මහතා ඔහුගෙන් ඇසු…
Read More » - EXCLUSIVE
ෂෙවෝන් ඩැනියෙල් 2023 වසරෙ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේදී 2023…
Read More » - EXCLUSIVE
පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාවට ඉන්දියාවෙන් යන්න කියලා – ඇයට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ පාකිස්තාන ජාතිකයෙක්
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. ලෝක…
Read More »