Cricket NewsDomestic CricketEXCLUSIVESchool Cricket

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍ර­යට අතිවිශාල මෙහෙ­යක් ඉටු­කළ බී.එස්. පෙරේරා මහතාගෙ අවසන් කටයුතු අද .

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍ර­යට අතිවිශාල මෙහෙ­යක් ඉටු­කළ බී.එස්. පෙරේරා මහතා මෙයට දින කිහි­ප­ය­කට පෙර සිඩ්නි නුව­රදී අභා­ව­ප්‍රාප්ත වූ අතර, අව­සන් කට­යුතු හෙට (5) පස්වරු 5.30ට බොරැල්ල කන­ත්තේදී සිදු කෙරේ

වසර 15කට අධික කාල­යක් අඛ­ණ්ඩව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මයේ ලේකම් ලෙස කට­යුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධා­යක කමිටු සාමා­ජ­ක­යකු ලෙස ද කට­යුතු කළේය. 80 දශ­ක­යේදී ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කිරීමේ පුරෝ­ගා­මියා ලෙස කට­යුතු කළ ඒ මහතා මිය­යන විටදී 79 වියෙහි පසු විය.ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර මහා විදු­හලේ හිටපු ප්‍රවීණ ගුරු­ව­ර­යකු වූ ඒ මහතා කොට්ටාව හා අනු­රා­ධ­පුර ප්‍රදේ­ශ­වල ගුරු වෘත්තියේ යෙදී ඇත. හය රාජ­ගි­රිය මාදි­න්නා­ගොඩ නි‍ෙවසේ තැන්පත් කොට තිබේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button