Cricket NewsEXCLUSIVE

LPL වාර්ථා පොත් අලුත් කරමින් දිනේශ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් LPL ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් පසු කර යයි!

මෙවර LPL තරඟාවලියේ අවසන් පූර්ව වටය අරඹමින් Dambulla Aura හා Galle titans කණ්ඩායම් තරඟ වැදුනු අතර Eliminator තරඟයේදී මුණ ගැසුනේ B Love Kandy හා Jaffna Kings කණ්ඩායම්.

එහිදී LPL තරඟාවලි ඉතිහාසයේ ලකුණු 1000 සීමාව පසු කර යන්නට කුසල් මෙන්ඩිස් හා දිනේශ් චන්දිමාල් අද සමත් විය.

එහිදී අඩුම පන්දු ගණනකින් එම කඩයිම පසු කල පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත් වද්දී දිනේශ් චන්දිමාල් එම කඩයිම පසු කල තෙවැන්නා බවට පත් විය.

ඔවුන් දෙදෙනට පෙර එම කඩයිම පසුකර ගිය සෙසු පිතිකරුවා වූයේ අවිශ්ක ප්‍රනාන්දු යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button