Cricket NewsEXCLUSIVEInternational

මම ඉල්ලුවේ මේ වගේ තණතිල්ලක්. ඒ ඉල්ලීමට සාධාරණය සිදු වුණා. මට බලවතුන්ගෙන් සහයෝගය ලැබුණා – ශ්‍රී ලංකා පුහුණුකරු

“අපි මේ මොහොතේ ක්‍රීඩා කරන ඕවර 50 ක්‍රිකට් දෙස බැලුවොත්, අපේ ක්‍රීඩා සැලැස්ම හොඳ තණතිලිවලදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මම ඉල්ලුවේ මේ වගේ තණතිල්ලක්. ඒ ඉල්ලීමට සාධාරණය සිදු වුණා. මට බලවතුන්ගෙන් සහයෝගය ලැබුණා. ඒ ගැන ස්තූතිවන්ත විය යුතුයි” ශ්‍රී ලංකා පුහුණුකරු ඊයේ පල්ලෙකැලේ පිටියේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button