- EXCLUSIVE
2025 ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වේ
ලංකා ගෘහස්ථ ක්‍රිකට් සංගමය (CICA) 12 වන ලෝක කුසලාන තරඟාවලිය වන 2025 ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය සපයන බව…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා කාන්තා ක්රිඩිකාවෝද පිරිමි ක්‍රීඩකයන් ගිය මග යති.
කොළඹ, මාර්තු 28 (ඩේලි මිරර්) – කාන්තා ජාත්‍යන්තර කණ්ඩායමේ නායිකාව සහ උප නායිකාව වන චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී විසින්…
Read More » - EXCLUSIVE
ක්‍රිකට් ක්‍රීඩකයින් ද බදු නීතිවලට අනුකූල විය යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා වත්මන් විනිසුරු කුමාර ධර්මසේන මහතා කියයි.
ක්‍රිකට් ක්‍රීඩකයින් රටේ බදු නීතිවලට අනුකූල විය යුතු බව අවධාරණය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර විනිසුරු කුමාර…
Read More » - EXCLUSIVE
තමීම් ඉක්බාල්ගෙන් ඔහුට සුවය පැතු රසිකයන්ට පණිවුඩයක්!
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව…
Read More » - EXCLUSIVE
බංග්ලාදේශ හිටපු නායක ශකීබ් අල් හසන්ගේ දේපළ රාජසන්තක කරයි
බංග්ලාදේශ ක්‍රිකට් පිලේ හිටපු නායක ශකීබ් අල් හසන්ගේ දේපළ රාජසන්තක කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. පෙරේදා එරට ඩකා අගනුවර…
Read More » - EXCLUSIVE
2032 ඔලිම්පික් උළෙලෙන් පසු ඕස්ට්‍රේලියාවේ ගැබා ක්‍රීඩාංගණය ඉවත් කිරීමට තීරනය කරයි.
2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසු ගැබ්බා කඩා දමනු ලබන අතර, ක්‍රිකට් ක්‍රීඩාංගණය බ්‍රිස්බේන් හි වික්ටෝරියා පාර්ක් ප්‍රදේශයේ ඔලිම්පික් උළෙල සඳහා…
Read More » - EXCLUSIVE
තමීම් ඉක්බාල්ට විවේක ගැනීමට උපදෙස් – ඉදිරි පැය 48-72 ඉතා වැදගත් බව වෛද්‍යවරු කියයි
බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල්ට සඳුදා DPL තරඟයක් අතරතුර හෘදයාබාධයකට ලක්වීමෙන් පසු ඇන්ජියෝප්ලාස්ටි සැත්කමකින් පසු බොහෝ විවේකයක් ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දී ඇති…
Read More » - Documentary
තරඟ පාවා දීමකට උපුල් තරංගට යෝජනා කල අයකුට වැඩ වරදී.
තරග පාවාදීමකට උපුල් තරංගට යෝජනා කළ ඉන්දියාවේ යෝගි පටෙල්ට වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රු. ලක්ෂ 850…
Read More » - EXCLUSIVE
තමීම් ඉක්බාල් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරයි – තත්වය බරපතල බව වෛද්‍යවරුන් කියයි
ඩකා ප්‍රිමියර් ඩිවිෂන් ලීග් තරගය අතරතුර බංග්ලාදේශයේ හිටපු නායක තමීම් ඉක්බාල් රෝහල් ගත කර තිබේ. 36 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයාට පපුවේ…
Read More »