- EXCLUSIVE
සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අන්තර් ජාතික ක්‍රිකට් සභාව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා – හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ
‘දූෂණයට තිත’ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේ දී ඊයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී රෝෂාන් රණසිංහ මහතා පැවසුවේ තමා ක්‍රීඩා…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන පරාජය පිටුපස කුමන්ත්රණයේ තහවුරු කළ සාක්කි නැති නිසා විමර්ශනය නවතී?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පැවැති බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ…
Read More » - EXCLUSIVE
මොහොමඩ් ශාමි විකට් ගත්තෙ ප්ලේයර්ස්ලට සල්ලි දීලා – ශාමිගෙ හිටපු බිරිද කියයි
ලෝක කුසලානයේ දී මොහොමඩ් ෂාමිගේ කැපී පෙනෙන දස්කම් ඉන්දීය රසික හදවත් දිනා ගනිමින් සිටියදී, ඔහුගේ විරසක බිරිඳ හසින් ජහාන් සමාජ…
Read More » - EXCLUSIVE
ඉන්දියාවට ඕන විදියට ICC එක වැඩ කරනව කියන එක මම පිළිගන් නෑ – කුමාර ධර්මසේන කියයි
දෙරණ නාලිකාවෙ මොකද උනේ විශේෂාංගයට එක් වු ජාත්‍යන්තර විනිසුරුවකු මෙන්ම හිටපු ශ්‍රි ලංකා ක්රීඩකයකුද වන කුමාර ධර්මසේන මහතා ඔහුගෙන් ඇසු…
Read More » - EXCLUSIVE
ෂෙවෝන් ඩැනියෙල් 2023 වසරෙ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේදී 2023…
Read More » - EXCLUSIVE
පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාවට ඉන්දියාවෙන් යන්න කියලා – ඇයට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ පාකිස්තාන ජාතිකයෙක්
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. ලෝක…
Read More » - EXCLUSIVE
ක්‍රිකට් වලට අත්පොත් තැබීමට ගුරුහරුකම් දුන් ධර්මාශෝක විද්‍යාලයට දිනේෂ් චන්දිමාල් කලගුණ සලකයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතා විසින් ලෝක ළමා දිනය දා…
Read More » - EXCLUSIVE
ධනුෂ්ක ගුණතිලක සහ වින්දිත කාන්තාවගේ වට්ස්ඇප් සහ ටින්ඩර් පණිවිඩ ප්‍රසිද්ධ කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නියෝග කරයි – තරුණිය ගෙන්වා ගැනීමට ගුවන් ටිකට් පත් මිලද ගෙවා දමලා
ධනුෂ්ක ගුණතිලක සහ වින්දිත කාන්තාවගේ වට්ස්ඇප් සහ ටින්ඩර් චැට්ස් ප්‍රසිද්ධ කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නා. තරගය පැරදීමෙන් පසු…
Read More » - EXCLUSIVE
ධනුෂ්ක ගුණතිලක සංවේදී වෙමින් පොලිසියට කියු කතාව – අධිකරණය නිකුත් කල වීඩියො දර්ශන මෙතනින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් NSW දිස්ත්‍රික් උසාවියේ නඩු විභාගයක් පැවැත්වෙන අතර ඔහු එම…
Read More »