- EXCLUSIVE
බෙන් ස්ටෝක්ස්ගේ නිවෙස හොරු බිද ලෝක කුසලාන රන් පදක්කමත් සොරා ගනී
එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස්ගේ එංගලන්තයේ ඊසානදිග කාසල් ඊඩ්න්හි ඩර්හැම් ප්‍රදේශයේ පිහිටි නිවෙස හොරු බිඳියි. ස්ටෝක්ස් මේ දිනවල පාකිස්තානයේ ටෙස්ට්…
Read More » - EXCLUSIVE
ක්‍රිකට් තරගයක් පවත්වාගෙන ක්‍රීඩාංගණ භාර සේවකයන් කරන්නෙ මිල කළ නොහැකි සේවයක් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක
“ලෝකෙ වැඩියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගණ භාර සේවකයින් ඉන්නේ ශ්‍රී ලංකාවේ. නමුත් ඔවුන්ටත් කරන්න අමාරු කොටසක් තියෙනවා. වර්ෂාවෙන් තෙත් වුණාම යළි…
Read More » - EXCLUSIVE
ෂකීබ් අල් හසන්ට ගමයි රටයි දෙකම නැති වෙයි – මින් මතුවට නැවත බංගලාදේශයට පැමිණ ක්‍රීඩා නොකරන බවට කියයි
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව මතුව ඇති විරෝධතා හේතුවෙන් සිය රටට නොපැමිණෙන බවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම…
Read More » - EXCLUSIVE
“මම කාගෙවත් කනට ගැහුවේ නෑ – මේ චෝදනා සැලසුම් සහගතව කරන ලද ඒවා බව කිව යුතුයි” හතුරුසිංහ කියයි
බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය නියමිත කාලයට පෙර අවසන් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි. පසුගිය වසරේ පැවති ලෝක…
Read More » - EXCLUSIVE
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා පුරවැසියන් තෙලිජ්ජවිලදී ක්‍රිකට් පුහුණු කඳවුරක් පවත්වයි.
මහා බ්‍රිතාන්‍යයේ පුරවැසියන් වූ ශ්‍රී ලාංකිකයන් එක්ව පිහිටුවා ඇති සංවිධානයක් වන ‘ඉප්ස්විච්’ (IPSWICH) ශ්‍රී ලංකික එකමුතුවෙන් දින 5ක ක්‍රිකට් පුහුණු…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඳ නමස්කාර කිරීමට ක්‍රීඩාපිටියට කඩා වැදුණු තරුණයෙක් අත්අඩංගුවට !
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (20) පැවති තරඟය අතරතුර…
Read More » - EXCLUSIVE
ලෝක විස්සයි20 තරගාවලියේ ලොකු තැනක ශ්‍රී ලාංකික කාන්තාවන් කතුන් දෙන්නෙක් !
ලෝක කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ අවසන් වටයේ තරග විනිශ්චයට ශ්‍රී ලංකාවේ විනිසුරුවරියක් වූ නිමාලි පෙරේරා මහත්මිය හා තරග තීරකවරියක් ලෙස…
Read More » - EXCLUSIVE
පැල්වත්ත සීනි කර්මාන්තායතන ක්‍රිකට් කණ්ඩායමට රුපියල් ලක්ෂ 10ක ක්‍රිකට් උපකරණ
මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මඟින් ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතන ක්‍රිකට් කණ්ඩායමට රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා උපකරණ…
Read More » - EXCLUSIVE
“අත්දැකීම් ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රයෝජනයට ගැනීමට නොහැකිවීම පිළිබඳ කනගාටු වෙනවා“ – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු
“ඇත්තටම අපේ ක්‍රිකට් පසුගිය අවුරුදු දෙකේදී විශාල දියුණුවක් ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තා ක්‍රිකට් දියුණුවට විශාල අවධානයක් යොමු කිරීම…
Read More »








