- EXCLUSIVE
Time Out සිද්ධිය අමතක කරලා වර්තමානයට එන්න යැයි බංග්ලාදේශ නායක නස්මුල් හොසේන් ෂැන්ටෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියි
Time Out කල් ඉකුත් වූ සිද්ධිය ලංකාවට තාම අමතක කරන්න බැහැ .එබැවින් අතීතය අමතක කර වර්තමානයට පා තබන ලෙස බංග්ලාදේශ…
Read More » - EXCLUSIVE
නිල් මහ සටන ජය පැරදුමෙන් තොරව අවසන් වේ.
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 145 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික…
Read More » - EXCLUSIVE
“ඉදිරි ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ තමයි හොදම පන්දු යැවීම ඉන්න කන්ඩායම වෙන්නේ”- ලසිත් මාලිංග
නිමාව දුටු බංග්ලාදේශ විස්සයි විස්ස තරඟාවලියෙන් පසුව මතීශ පතිරණ හා නුවන් තුශාර පිළිබඳව අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේ මෙවැන්නක්…
Read More » - EXCLUSIVE
“මේක අපිට තවත් එක් තරඟාවලි ජයක් විතරයි.මම හිතනවා අපේ පන්දු බලඇණිය ඔවුන්ට හොඳ වැඩියි කියලා”- වනිඳු හසරංග !
ඊයේ sylhet හිදී සත්කාරක බංග්ලාදේශය පරදා යලිත් විස්සයි විස්ස තරඟාවලි ජයක් ලබන්නට වනිඳු හසරංග ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1 ක් ලෙසින් ජය ගනී – තරගයෙ වීරයා නුවන් තුශාර, තරගාවලීයෙ වීරයා කුසල් මෙන්ඩිස්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ සිලාත් නුවරදී අද (9 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ලකුණු 28 ක පහසු ජයක්…
Read More » - EXCLUSIVE
බංගලි ඉනිම වැනසූ නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්
බංග්ලාදේශ කණ්ඩායම සමග අද (09) පැවැත්වෙන තෙවන 20යි 20 ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක…
Read More » - EXCLUSIVE
ජේම්ස් ඇන්ඩසන් ටෙස්ට් කඩුලු 700 යි
මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටින වයස්ගතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන් අද සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල…
Read More » - EXCLUSIVE
තම මංගල විස්සයි20 ශතකය පෙනෙන මානයේදි කුසල් මෙන්ඩිස් දැවී යයි.
බංගලාදේය සමග තෙවැනි තරගයේදි හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 86කට දැවී ගිය අතර ඔහුගෙ මංගල ශතකය මග හැරී…
Read More » - EXCLUSIVE
“වනිඳු හසරංග කියන්නෙ අපිට තවත් එක් ක්‍රීඩකයෙක් විතරයි”-චන්දික හතුරුසිංහ!
අයිසීසීයෙන් පැනවූ දඬුවමක් හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිඳු හසරංග හට බංග්ලාදේශය සමඟින් පැවැති පළමු විස්සයි විස්ස තරඟ දෙක ඔහුට…
Read More »