Cricket NewsEXCLUSIVE

NSL සිව්දින තරඟාවලියේ වැඩිම කඩුලු නිශාන් පීරිස්ට ! වනුජ සහන් ඒ අසලටම !

නිමාව දුටු මෙවර අන්තර් සමාජ සිව්දින තරඟාවලියේ කඩුලු ලාභීන් අතර පෙරමුණ ගන්නට නිශාන් පීරිස් සමත් ව තිබේ.

මෙරට පළමු පෙල තරඟ තුල දකුණත් පිට දඟ පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම රැඳී සිටීමට නිශාන් දීර්ඝ කලක් තිස්සේ වගබලාගත් බව නොරහසක්.

යලිත් තමන්ගේ දස්කම් අතරට පිවිසි නිශාන් පීරිස් නිමාව දුටු NSL සිව්දින තරඟාවලිය නිමා කලේ එහි වැඩිම කඩුලු ලාභියා වෙමින්.

ඉනිම් 12 ක් තුල ඔහු බිඳහෙලා ඇති කඩුලු ගණන 35 ක් ඒ 14.68 ක ප්‍රශස්ත සාමන්‍යයක්ද සහිතවයි.

එමෙන්ම එම ලැයිස්තුවේ දෙවැනි තැන යොවුන් ක්‍රීඩක වනුජ සහන් පසුවීමත් විශේෂත්වයක්.

එමෙන්ම එහි තෙවැනි තැන වේගපන්දු යවන්නකු වන නිසල තාරක පසු වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button