- Cricket News
T 20 ලෝක කුසලානයට සූදානම් මදි ද! ප්‍රබල කණ්ඩායමකට අමිහිරි පරාජයක්!
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 90ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.…
Read More » - Cricket News
ඉන්දීය උපනායකයාටත් තැන අහිමි කළ ඉශාන් කිෂාන්ගේ සුපිරි පිපිරීම – ඉන්දීය ආරම්භක යුගලය වෙනස් වෙයිද?
2026 විස්සයි20 ලෝක කුසලානය ආරම්භයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය සම්බන්ධයෙන් නවතම තොරතුරු වාර්තා වේ.…
Read More » - Cricket News
ලෝක කුසලානයට පෙර සූර්යකුමාර් යාදෙව් නැවතත් සුපුරුදු රිද්මයට පැමිණෙයි.
ඉන්දියාවට තිබුණු ලොකුම ගැටලුවක් තමයි ඔවුන්ගේ නායකයා සූර්යකුමාර් යාදෙව් පිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වීම.. අවසානයේ ලෝක කුසලානයට දින කිහිපයක්…
Read More » - Cricket News
තවත් ප්‍රබල රටක් ලෝක කුසලානයට පැමිණීම අවිනිශ්චිතයි ! නිල ජර්සිය එළි දැක්වීමත් කල් යයි.
2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාකිස්තානයේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතව පවතිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් පාකිස්තාන රජය හෝ…
Read More » - Cricket News
එළඹෙන T20 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියානු අවසන් සංචිතය මෙන්න!
එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් හා ස්ටීවන් ස්මිත් ඉවත්කර තිබේ. කමින්ස්ගේ පිටේ ආබාධ…
Read More » - Cricket News
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් වන පැට් කමින්ස් සහ ස්ටීවන් ස්මිත් ඉවත් කිරීමට…
Read More » - Cricket News
T20 ලෝක කුසලානයට සහභාගිවන නෙදර්ලන්ත කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සත්කාරකත්වය සපයන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම අද (31)…
Read More » - Cricket News
හරිම සතුටුයි ඔයා ගැන පතී! – මාලිංග ගුණ කියයි.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ (30) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩන්කන් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක පරාජයක් ශ්‍රී ලංකාවට…
Read More » - Cricket News
තරඟය පැරදුනත්, දසුන් ශානකගෙන් වාර්තාවක්
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක ජයක් වාර්තා…
Read More »







