- EXCLUSIVE
සත්කාරක බංග්ලාදේශයෙන් ලැබුනු අගනා සත්කාරය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක් !
බංග්ලාදේශ ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියේ දෙවැනි තරඟය අද සිල්හෙට් හිදී නිමාව දුටුවේ සත්කාරක බංග්ලාදේශයට කඩුලු 7 ක පහසු ජයක්…
Read More » - EXCLUSIVE
අසිත ප්‍රනාන්දු ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ එක්දින හා ටෙස්ට් තරඟාවලියෙන් ඉවතට !
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ආබාධයකට ලක්ව තිබේ.අවසන් කාල වකවානුව තුල දිගින් දිගටම දස්කම් අතර සිටි අසිත ඒ…
Read More » - EXCLUSIVE
චරිත් සහා කුසල් මෙන්ඩිස් විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී තව දුරටත් ඉදිරියට.
ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් හා උප නායක චරිත් අසලංක නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙලින් 30වෙනි හා 33වන…
Read More » - EXCLUSIVE
දසුන් ශානක විස්සයි20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් හි තව දුරටත් ඉදිරියට.
දසුන් ශානක විස්සයි20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් හි තව දුරටත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඔහු 23 වන ස්ථානයේ සිට…
Read More » - EXCLUSIVE
බංග්ලාදේශය, ශ්‍රි ලංකාව සමග එකට එක කරන්න අද තරගයට එයි..
බංග්ලාදේශය තම නිජබිමේදී විස්සයි20 තරගයක් පරාජයට පත්වූයේ හරියටම වසරකට පසුවය. පසුගිය වසරේ මාර්තු මාසයේ අයර්ලන්තය හමුවේ කඩුලු 7කින් පරාජය වූ…
Read More » - EXCLUSIVE
මතීශ පතිරණ වෙනුවට දිල්ශාන් මධුසංක හෝ නුවන් තුෂාර අද තරගයට
මතීෂ පතිරණ අද බොහෝවිට විවේක ගැන්වෙනු ඇති අතර ඒ වෙනුවට දිල්ෂාන් මධුසංක හෝ නුවන් තුෂාර කණ්ඩායමට එක් වනු ඇති බව…
Read More » - EXCLUSIVE
THE HUNDRED 2024 සදහා ඇන්ජලෝ මැතිව්ස් පවුම් 125,000ට ලියාපදිංචි වෙයි – බිනුර හා කසුන් රාජිතද ලියාපදිංචි ලැයිස්තුවේ.
THE HUNDRED 2024 කෙටුම්පත් ලැයිස්තුව සඳහා ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා පිරිමි ක්‍රීඩකයින්: – ඇන්ජලෝ මැතිව්ස් – පවුම් 125,000 –…
Read More » - EXCLUSIVE
ග්ලැඩියේටර්ස් හා ටයිටන්ස් වෙනුවට මෙවර ගාල්ල නියෝජනය කරමින් Galle Marvels මෙවර LPL සටනට !
ඉකුත් වසරේ LPL තරඟාවලියේදී Galle Titans ලෙසින් තරඟ වැදුනු කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා galle Marvels ලෙසින් තරඟාවලියට එක්වනු ඇත. 2024…
Read More » - EXCLUSIVE
කුසල් මෙන්ඩිස්ගෙන් විස්සයි විස්ස වාර්තාවක්..!
ශ්‍රී ලංකාවෙන් පිටතදී T20I අර්ධ ශතක 10ක් වාර්තා කල පලමු ලාංකීය පිතිකරුවා වීමට කුසල් මෙන්ඩිස් සමත් වි තිබෙනවා. ඔබේ ප්‍රතිචාරය…
Read More »