- EXCLUSIVE
තම මංගල විස්සයි20 ශතකය පෙනෙන මානයේදි කුසල් මෙන්ඩිස් දැවී යයි.
බංගලාදේය සමග තෙවැනි තරගයේදි හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 86කට දැවී ගිය අතර ඔහුගෙ මංගල ශතකය මග හැරී…
Read More » - EXCLUSIVE
“වනිඳු හසරංග කියන්නෙ අපිට තවත් එක් ක්‍රීඩකයෙක් විතරයි”-චන්දික හතුරුසිංහ!
අයිසීසීයෙන් පැනවූ දඬුවමක් හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිඳු හසරංග හට බංග්ලාදේශය සමඟින් පැවැති පළමු විස්සයි විස්ස තරඟ දෙක ඔහුට…
Read More » - EXCLUSIVE
අබාධයට ලක්වූ මතීශ අද තරඟයෙන් ඉවතට !
බංග්ලාදේශය සමග පැවැති දෙවන විස්සයි විස්ස තරඟය අතර තුරදී ආබාධයකට ලක්වූ මතීශ පතිරණ හට අද පැවැත්වෙන තරඟය අහිමි වනු ඇත.…
Read More » - EXCLUSIVE
ස්ටාක් – හෙසල්වුඩ් නවසීලන්තය වනසමින් ලකුණු 162 කට සීමා කරයි.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී නවසීලන්ත…
Read More » - EXCLUSIVE
රොහිත් ශර්මා ලෝක ටෙස්ට් ශූරතාවේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයා බවට පත්වේ.
Most Centuries for India in WTC 9 – Rohit Sharma* 4 – Shubman Gill* 4 – Virat Kohli 4 –…
Read More » - EXCLUSIVE
එංගලන්තයට එරෙහි පැවති ටෙස්ට් තරඟාවලියකදී ලකුණු 700+ ලබාගත් පිතිකරුවන් අතරට යෂස්වි ජයිස්වාල් එක් වේ.
එංගලන්තයට එරෙහි පැවති ටෙස්ට් තරඟාවලියකදී ලකුණු 700+ ලබාගත් පිතිකරුවන් ජෝර්ජ් හෙඩ්ලි දොන් බ්‍රැඩ්මන් ( අවස්ථා 3 ) ගාෆීල්ඩ් සෝබර්ස් (…
Read More » - EXCLUSIVE
මතීෂ පතිරණ බංග්ලාදේශය සමග තුන්වෙනි විස්සයි විස්ස තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් ඉන්නවා – කණ්ඩායම් කළමනාකරු හලංගොඩ මහතා කියයි
කන්ඩායම් කළමනාකරු හලංගොඩ මහතා පවසන පරිදි ආබාධයට ලක් වූ මතීෂ පතිරණ බංග්ලාදේශය සමග තුන්වෙනි විස්සයි විස්ස තරගය සදහා ක්‍රීඩා කිරීමට…
Read More » - EXCLUSIVE
“ඒ සද්දෙ ආවේ මගේ හෙල්මට් එකෙන් හරි මගේ මාලෙන් හරි”- මතබේධාත්මක දැවී යාම ගැන සෞම්‍ය සාකර් කියන කතාව !
ඉකුත් දා බංග්ලාදේශයත් ශ්‍රී ලංකාවත් අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරඟයේ බිනුර ප්‍රනාන්දු යොමුකල පන්දුවාරයේදී විනිසුරුවයා ලබාදුන් දුර්වල තීරණය දැඩි…
Read More » - EXCLUSIVE
සුපිරි බොලිවුඩ් තරු පිරිවරාගෙන ලෙජන්ඩ්ස් ලීගය අද මහනුවරදී ආරම්භ වේ.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන සමාරම්භක උත්සවයේදී සංජේ දත්, බාද්ෂා, එම්රාන් හෂ්මි සහ ජැකලින් ෆර්නැන්ඩස් දස්කම් දැක්වීමට නියමිතයි.…
Read More »