- EXCLUSIVE
එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගනී ?
එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගැනීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇති බව…
Read More » - EXCLUSIVE
දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසු බංගලාදේශ නායක ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වෙයි
බංගලාදේශයේ ක්‍රිකට් සියලුමාකාරයේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය අවසන් වීමෙන් පසු ඔහුගේ නායකත්වයෙන් ඉවත් වනු…
Read More » - EXCLUSIVE
මෙන්ඩිස්ගෙ වේගවත් 50ට වඩා ලුවිස්ගෙ වේගවත් 100 බලවත් වීම නිසා කොදෙව්වන්ට ජයක්
පන්දුව තෙතබරිත වීම හින්දාම වුණත් නැතත්, ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම හදිසියේම පහළට ඇදැ වැටී තිබිණ. ඒ ආකාරයේ පන්දු රැකීමක්…
Read More » - EXCLUSIVE
විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායම ලබන මස 4 වැනිදා ශ්‍රී ලංකාවට
විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායම ලබන මස 4 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.…
Read More » - EXCLUSIVE
චරිත් අසලංක ධනාත්මක ආකල්ප ඇති නායකයෙක් බව වනිදු හසරංග කියයි.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක තුළ නායකයකු සතුව තිබිය යුතු හොඳම ගුණාංග ඇති බවත්, සියලු දේ පිළිබඳ ධනාත්මක…
Read More » - EXCLUSIVE
කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගි වූවාට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,47,500ක් හිමිවේ
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ‘ඒ‘ කාණ්ඩයේ පස්වැනි තැනට පත්වූ ශ්‍රී ලංකාවට සහභාගිත්වය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 2,47,500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය හෙට
ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ඕමාන්හි අල් ඇමරත් ක්‍රීඩාංගණයේදී හෙට…
Read More » - EXCLUSIVE
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ හා වනිදු හසරංග ඉදිරියට
විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය දක්වා ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ඉදිරියට පැමිණ තිබෙයි ඒ, ප්‍රසාද ලකුණු 677ක්…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් නවසීලන්තය ප්‍රභලයින් රැසක් විවේක ගන්වයි ! සංචිතය මෙතැනින් !
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වීමට නියමිත එක්දින හා T20 තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයෙන් කේන් විලියම්සන්, ටොම්…
Read More »







