Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket
කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගි වූවාට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,47,500ක් හිමිවේ

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ‘ඒ‘ කාණ්ඩයේ පස්වැනි තැනට පත්වූ ශ්‍රී ලංකාවට සහභාගිත්වය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 2,47,500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7යි ලක්ෂ 23ක මුදලක්) හිමි විය.
අවසන් පූර්ව වටයේදී පරාජය වූ ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් 9,12,116ක්, බටහිර ඉන්දීය කොදෙව් පිලට අමෙරිකානු ඩොලර් 8,80,962ක්, ‘ඒ‘ කාණ්ඩයේ තෙවැනි තැනට පත්වූ ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 4,44,808ක්, ‘ඒ‘ කාණ්ඩයේ සිවුවැනි තැනට පත්වූ පාකිස්තානයට අමෙරිකානු ඩොලර් 4,13,654ක්, ‘බී‘ කාණ්ඩයේ තෙවැනි තැනට පත්වූ එංගලන්තයට අමෙරිකානු ඩොලර් 4,75,962ක්, බී‘ කාණ්ඩයේ සිවුවැනි තැනට පත්වූ බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් 4,13,654ක් හා ‘බී‘ කාණ්ඩයේ පස්වැනි තැනට පත්වූ ස්කොට්ලන්තයට සහභාගීත්වය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 2,47,500ක් ප්‍රදානය කෙරුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1