- EXCLUSIVE
වසර 25කට පසු ඉන්දියාව තම මව්බිමේදි පූර්ණ තරඟාවලි පරාජයක් ලබයි.
නවසීලන්තයට එරෙහිව පලමු ටෙස්ට් තරග දෙකම පරාජය වීමෙන් පසු තෙවෙනි ටෙස්ට් තරගයද මුම්බායිහීදි ලකුණු 25කින් පරාජය වීම හේතුවෙන් ඉන්දියාව වර්ශ…
Read More » - EXCLUSIVE
හොංකොං සුපර් සික්ස් තරගාවලියේදී ඉන්දියාව පිට පිටම දෙවැනි තරගයද පරාජයට පත්වී ශූරතාවලියෙන් ඉවත්වේ.
පාකිස්තානයට එරෙහිව සිය පළමු තරගය සම්පූර්ණයෙන් පරාජයට පත් වූ ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුව තිබු…
Read More » - EXCLUSIVE
ලංකා T10 සුපර් ලීගයට තරඟ වදින franchise කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කරයි
Lanka T10 Super League තරඟාවලියේ සමාරම්භක සංස්කරණයට තරඟ වදින franchise කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන අතර එය ශ්‍රී…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, සිවුදින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීමට පකිස්තානයේ සංචාරයක
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම 2024 නොවැම්බර් මාසයේදී පකිස්තානයේ සංචාරයක නිරත වන අතර සිවුදින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි…
Read More » - EXCLUSIVE
විස්සයි20 තරගවලින් ටෙස්ට් ක්‍රිකට් විනාශ වෙනවා – ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර් පවසයි
විස්සයි20 තරගවලට එක්වන පිතිකරුවන්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ආරක්ෂා විය යුතු ආකාරය අමතක වී ඇතැයි ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර් පවසයි. විස්සයි20…
Read More » - EXCLUSIVE
ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 3ක් ඉල්ලුවත් ඕස්ට්‍රේලියාව එක එක්දින තරගයකට සහභාගි වීමට කැමැත්ත පළකරයි
ටෙස්ට් තරග දෙකක් සඳහා පැමිණෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරග 3 කටත් සහභාගි වන ලෙස ශ්‍රී ලංකා…
Read More » - EXCLUSIVE
බෙන් ස්ටෝක්ස්ගේ නිවෙස හොරු බිද ලෝක කුසලාන රන් පදක්කමත් සොරා ගනී
එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස්ගේ එංගලන්තයේ ඊසානදිග කාසල් ඊඩ්න්හි ඩර්හැම් ප්‍රදේශයේ පිහිටි නිවෙස හොරු බිඳියි. ස්ටෝක්ස් මේ දිනවල පාකිස්තානයේ ටෙස්ට්…
Read More » - EXCLUSIVE
ඉහල වැටුපක්ද සමගින් මතීෂ යළි චෙන්නායි පිලට
ඉන්දීය ප්‍රිමියර් ලීග් මීළඟ තරගවාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිල ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ රඳවා තබා…
Read More » - EXCLUSIVE
Hong Kong Sixes තරගාවලිය සදහා ශ්‍රි ලංකා කණ්ඩායම පිටත් වේ.
ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ හොංකොං බලා…
Read More »








