- EXCLUSIVE
කාන්තා විස්සයි-20 ලෝක ශූරියන් වන්නෙ කවුද ? – තීරණය හෙට.
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (20 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු…
Read More » - EXCLUSIVE
අපරාජිත එක්දින වාර්තාව රැක ගැනීමේ අරමුණින් ශ්‍රි ලංකා කණ්ඩායම හෙට එක්දින පිටියට.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (20) පස්වරු…
Read More » - EXCLUSIVE
ලෝක විස්සයි20 තරගාවලියේ ලොකු තැනක ශ්‍රී ලාංකික කාන්තාවන් කතුන් දෙන්නෙක් !
ලෝක කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ අවසන් වටයේ තරග විනිශ්චයට ශ්‍රී ලංකාවේ විනිසුරුවරියක් වූ නිමාලි පෙරේරා මහත්මිය හා තරග තීරකවරියක් ලෙස…
Read More » - EXCLUSIVE
පැල්වත්ත සීනි කර්මාන්තායතන ක්‍රිකට් කණ්ඩායමට රුපියල් ලක්ෂ 10ක ක්‍රිකට් උපකරණ
මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මඟින් ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතන ක්‍රිකට් කණ්ඩායමට රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා උපකරණ…
Read More » - EXCLUSIVE
කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි – කෝඩුකාර චමිදු වික්‍රමසිංහ එක්දින සංචිතයට කැදවයි
කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතයට චමිඳු වික්‍රමසිංහ කැඳවා තිබේ. වේග පන්දු…
Read More » - EXCLUSIVE
කුසල්,පවන් හා දුනිත් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් අබුඩාබි T10 කණ්ඩායම් විසින් මිලදී ගනී!
මෙවර අබුඩාබි T10 ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අලෙවි වී ඇති අතර ඔවුන් අතර තවමත් ජාත්‍යන්තර…
Read More » - EXCLUSIVE
ලංකා T10 ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි !
මෙරට ක්‍රීඩා ලෝලීන්ට නවමු අත්දැකීමක් තිළිණ කරමින් පවත්වන්නට නියමිත lanka t10 තරඟාවලිය වෙනුවෙන් වන ක්‍රීඩක ලියාපදිංචි කිරීම් අද සිට පැවැත්වෙන්නට…
Read More » - EXCLUSIVE
තණතීරුවෙන් කොයිතරම් සහයෝගයක් තිබුණත්, කඩුලු දවාගන්න නම් නිවැරදි ප්‍රදේශවල,නිවැරදි දුරකින් පන්දුව පතිත කරන්න ඕනේ – තණතීරුව ගැන සනත් කිව්ව සැර කතාව
දුනිත් වෙල්ලාලගේ මංගල විස්සයි-20 තරගයට සහභාගි වූයේ 15 වැනිදා වූවත් ඔහු ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්තේ 2022 ඕස්ටේ්රලියානු පිලේ ශ්‍රී ලංකා…
Read More » - EXCLUSIVE
“අපි දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න සූදානම්. ඒත් පන්දුව මේ තරම් දඟ කැවෙනකොට,ඒකට මුහුණ දෙන්න ටිකක් අමාරුයි – කොදෙව් උප නායක රොස්ටන් චේස්
රොස්ටන් චේස් සදහන් කලේ මේ ආකාරයේ තණතීරු තමන්ට ආගන්තුක බවයි. එහෙත් තම පිතිකරුවන් දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වන බව…
Read More »







