- EXCLUSIVE
“ක්‍රිකට් පාලක මණ්ඩලය වගකීම ගත යුතුයි. නිසි කළමනාකාරීත්වයක් කරනවා නම් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම කළ නොහැකි දෙයක් නොවෙයි.” – හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වගකීම භාරගත යුතු බව…
Read More » - EXCLUSIVE
මොහොමඩ් අමීර් ජාත්‍යන්තර නැවත සමුගන්නා ලකුණු !
ආරංචි මාර්ග වලට අනුව, මොහොමඩ් අමීර් T20 ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ස්ථිරවම සමුගන්නා අතර ලීග තරගාවලි කෙරෙහි අවධානය…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීම නිසා ශ්‍රි ලංකාව කබලෙන් ලිපට!
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරඟ සංවිධානයකයින් තීරණය කර තිබේ.…
Read More » - Cricket News
“ඔබ හේඩ්න් හෝ ගිල්ක්‍රිස්ට් නොවෙයි.ඔබ බංග්ලාදේශ ක්‍රීඩකයෙක් පමණයි. ඔබ ඔබේ ප්‍රමිතියට අනුව ක්‍රීඩා කරන්න”-විරේන්ද්‍ර ශෙවාග්
බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉකුත් දා දකුණු අප්‍රිකාණුවන් හමුවේ පරාජය වද්දී එහිදී බොහෝ දෑ කතා කිරීමට ඉතිරිව තිබුණේ විටින් විට හිටපු ක්‍රීඩකයින්…
Read More » - EXCLUSIVE
“ලෝක කුසලානයට ආපු හැම කණ්ඩායමකම විශේෂඥ T20 පිතිකරුවන් ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ එහෙම එක පිතිකරුවෙක්වත් නෑ.” විශේෂඥ විචාරකයින් කියන කතාව !
මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව මේ දක්වා මුහුණ දුන් තරඟ සියල්ලම පරාජය වී අවසන් . තරඟ ද්විත්වයක පරාජයෙන් පසු…
Read More » - EXCLUSIVE
ලෝක කුසලානයෙන් පසුව T20 කණ්ඩායමේ නායකත්වය එක්දින නායක කුසල් මෙන්ඩිස්ට.. ?
” එක්දින ව්ස්සයි ව්ස්ස තරග රටා දෙකෙම නායකත්වය කුසල් මෙන්ඩ්ස්ට ලබා දිමටත් සුදු පන්දු ක්‍රිකට් ක්‍රිඩාව එක් නායකයෙකු යටතේ ප්‍රතිසංවිධානය…
Read More » - EXCLUSIVE
ඉන්දියා-පාකිස්තාන තරගයට ඇමරිකානු ජනාධිපතිට ලබාදෙන ආරක්ෂාව හා සමාන ආරක්ෂාවක් ලබා දී තිබේ
නිව්යෝර්ක් නුවර පෙරේදා පැවැති ඉන්දියා-පාකිස්තාන තරගයට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාට ලබාදෙන ආරක්ෂාව හා සමාන දැඩි රුකවල් යොදා තිබූ බව…
Read More » - EXCLUSIVE
එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව පරාජය කළා වගේ මේ තරගාවලියත් හොදින් අවසන් කරන්න සූදානම් – කොදෙව් තරගාවලියට පෙර චමරි කියයි
“ කාන්තා ලෝක කුසලානයට පෙර අපට තරග 6ක් තිබෙනවා. එයින් 5ක් දිනා ගත්තොත් සෘජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න පුඵවන්.…
Read More » - EXCLUSIVE
අපේ කාන්තා ටීම් එක ඇතුලේ කාටවත් නෙගිටිව් දේවල් කතා කරන්න තහනම් – චමරි අතපත්තු
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා නායිකාව සඳහන් කළාය. එමෙන්ම…
Read More »








