Cricket NewsEXCLUSIVE

“ලෝක කුසලානයට ආපු හැම කණ්ඩායමකම විශේෂඥ T20 පිතිකරුවන් ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ එහෙම එක පිතිකරුවෙක්වත් නෑ.” විශේෂඥ විචාරකයින් කියන කතාව !

මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව මේ දක්වා මුහුණ දුන් තරඟ සියල්ලම පරාජය වී අවසන් .

තරඟ ද්විත්වයක පරාජයෙන් පසු විචාරකින් දැරුවේ මෙවන් අදහසක්.

“ලෝක කුසලානයට ආපු හැම කණ්ඩායමකම විශේෂඥ T20 පිතිකරුවන් ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ එහෙම එක පිතිකරුවෙක්වත් නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම විහිලූකාරයන් පිරිසක් වගේ. ඔවුන් ටෙස්ට් තරගයක වගේ ඩොට් පන්දු ක්‍රීඩා කරනවා.ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ජාතියකට අද පත්ව තිබෙන ඉරණම ගැන කණගාටුයි”

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
10
+1
4
+1
1
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button