- EXCLUSIVE
මගේ අංක 1 ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීමයි – එංගලන්ත නායක ජොස් බට්ලර්
“මම එංගලන්ත නායකයා ලෙස, මගේ ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීමයි’. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව IPL සමග නොගැටිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි.…
Read More » - EXCLUSIVE
ඉන්දීය පුහුණුකාරිත්වය සදහා මහේල ජයවර්ධන අයදුම් කර නෑ !
ජ්‍යෙෂ්ඨ ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිළිබඳ කතාබහ දිනෙන් දින ඉහළ යමින් පවතී. වත්මන් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් තවදුරටත් එම…
Read More » - EXCLUSIVE
රසල් ආර්නෝල්ඩ් වසර දෙකක කාලයක් සඳහා ඕස්ට්‍රේලියාවේ Multicultural Ambassador ලෙස පත් කරයි.
ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බහු සංස්කෘතික තානාපති වැඩසටහන සඳහා පත් කරන ලද ආරම්භක තානාපතිවරුන් අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර…
Read More » - EXCLUSIVE
ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා BCCI හී වැඩි උනන්දුව මහේල ජයවර්ධනට.
ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා BCCI ය මහේල ජයවර්ධන කෙරෙහිද උනන්දුවෙන් පසුවෙන බවට තොරතුරු වාර්තා වෙයි. ඉන්දීය ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
SRH පරදා කල්තියා කොල්කටා IPL අවසන් මහා තරඟයට !
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පලමු අවසන් පූර්ව තරඟය ජයගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහ ඊයේ සුදුසුකම් ලැබීය.…
Read More » - EXCLUSIVE
LPL වෙන්දේසියේ ලොකුම සල්ලි මල්ල මතීෂ පතිරණට
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය. කොළඹදී දැන් පැවැත්වෙන LPL ක්‍රීඩක…
Read More » - EXCLUSIVE
අරුම පුදුම LPL වෙන්දේසියේදී කුසල් පෙරේරා අලෙවි නොවෙයි ! වැඩිම ලංසුව මතීෂ ට හිමිවද්දී දෙවැනි තැන ඉසුරුට !
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පෙරවරුවේ නිමාව දුටුවේ නම් දැරූ ක්‍රීඩකයින් ගණනාවකට කිසිදු කණ්ඩායමක ඉඩක් හිමිවූයේ නැහැ.…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා විස්සයි20 ආරම්භක පිතිකරු අලෙවි නොවෙද්දි, ශ්‍රි ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු අලෙවි වෙයි.
ශ්‍රි ලංකා නිත්‍ය එක්දින හා විස්සයි20 ආරම්භ පිතිකරු පැතුම් නිෂ්ශංක එල්පීඑල් වෙන්දේසියේදි අලෙවි නොවු අතර ටෙස්ට් ආරම්භක පිතිකරු හිටපු නායක…
Read More » - EXCLUSIVE
අපි හැමෝගෙම බලාපොරොත්තු සුන් උනා – මුම්බායි හිමිකාරිනි නීටා අම්බානී
පස්වතාවක් ඉන්දීය ප්‍රීමියර් ලීග් ශූරතාව දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අයිතිකරු නීටා අම්බානි මහත්මිය මෙවර අයිපීඑල් තරගාවලිය ‘බලාපොරොත්තු සුන් කරවූ‘ ව්‍යාපාරයක්…
Read More »








