Cricket NewsEXCLUSIVEInternationalIPLPremier League

මගේ අංක 1 ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීමයි – එංගලන්ත නායක ජොස් බට්ලර්

“මම එංගලන්ත නායකයා ලෙස, මගේ ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීමයි’. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව IPL සමග නොගැටිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. මම හිතන්නේ මේ ක්‍රීඩා කාලසටහන ගොඩක් කල් කැලැන්ඩරේ තිබුණා. ඇත්ත වශයෙන්ම ලෝක කුසලානයකට නායකත්වය දීම හා මගෙ අංක 1 ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීම සහ එංගලන්තය වෙනුවෙන් දස්කම් දැක්වීමයි. මෙය හොඳම සූදානම බව මට හැගෙනවා. ”

– එංගලන්ත නායක ජොස් බට්ලර් –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button