- EXCLUSIVE
ඉන්දීය ප්‍රීමියර් ලීග් 2025 සංස්කරණයේ කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් අතර, වැඩිම ගෙවීම දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන්ට
ඉන්දීය ප්‍රීමියර් ලීග් 2025 සංස්කරණයේ කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් අතර, වැඩිම ගෙවීම දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන්ට වන අතර, එම මුදල…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකාව 2024 Hong Kong International Cricket Sixes තරගාවලියේ ශූරයන් වේ
2024 Hong Kong International Cricket Sixes තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර පාකිස්තානය පරදවා පන්දු 6ක් ඉතිරිව…
Read More » - EXCLUSIVE
ලංකා T10 සුපර් ලීගයට තරඟ වදින franchise කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කරයි
Lanka T10 Super League තරඟාවලියේ සමාරම්භක සංස්කරණයට තරඟ වදින franchise කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන අතර එය ශ්‍රී…
Read More » - EXCLUSIVE
Hong Kong Sixes තරගාවලිය සදහා ශ්‍රි ලංකා කණ්ඩායම පිටත් වේ.
ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ හොංකොං බලා…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරන ලංකා ටී10 ක්‍රිකට් ක්‍රීඩක තේරීම 10 දා පැවැත්වේ
ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තේරීම නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වේ. වෙන්දේසියකින් තොරව…
Read More » - EXCLUSIVE
එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගනී ?
එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගැනීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇති බව…
Read More » - EXCLUSIVE
කුසල්,පවන් හා දුනිත් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් අබුඩාබි T10 කණ්ඩායම් විසින් මිලදී ගනී!
මෙවර අබුඩාබි T10 ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අලෙවි වී ඇති අතර ඔවුන් අතර තවමත් ජාත්‍යන්තර…
Read More » - EXCLUSIVE
මහේල ජයවර්ධන නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරයි
පස් වතාවක් IPL ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙගා වෙන්දේසියට පෙර සිදු කරන ලද ප්‍රධාන වෙනස්කම් වල කොටසක් ලෙස ශ්‍රී…
Read More » - Cricket News
වනිඳුට සහ නුවන් තුෂාරට ප්‍රධාන තරගාවලියක් අහිමි වෙයි
කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) වෙනුවෙන් ක්‍රීඩාකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ නුවන් තුෂාරට අහිමිවී තිබේ. මෙවර…
Read More »







