- EXCLUSIVE
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගන්නෙ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් – ප්‍රධාන පුහුණුකරු ජෝන් ලුවිස්
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන බව කාන්තා ප්‍රධාන පුහුණුකරු ජෝන් ලුවිස් මහතා සඳහන් කර…
Read More » - EXCLUSIVE
ඉන්දීය ක්‍රිකට් හි ප්‍රධාන පුහුණුකරු ධුරය ගෞතම් ගාම්භීර් ට පිරිණමන්නට සැරසෙයි !
අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා අවධාරණය කරමින් කියා සිටින්නේ ඉන්දීය ජාතික කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිටපු ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ට…
Read More » - EXCLUSIVE
මාටින් ගප්ටිල්,ටිම් සවුති,ජිමී නීශම් ඇතුළු LPL වෙන්දේසියට එන විදෙස් ක්‍රීඩක ලැයිස්තුව මෙන්න !
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි අධියර සඳහාවන ක්‍රීඩක වෙන්දේසියට ලොව නම් දැරූ ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී තිබේ. එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය වැනි ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
යාපනය නායක තිසර පෙරේරා, කොළඹට එයි.
යාපනය නායක තිසර පෙරේරා, මෙවර එල්.පී.එල් තරගාවලියේදි කොළඹ කණ්ඩායම සමග එක්වී තිබෙනවා. ඔහුගෙ නායකත්වය යටතේ යාපනය කණ්ඩායම ශුරතා 2ක් දිනා…
Read More » - EXCLUSIVE
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම කථානායක හින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව,…
Read More » - EXCLUSIVE
වීසා ගැටලුව නිසා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් තවමත් ලංකාවේ.
ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වීසා ප්රශ්නය ළඟදීම විසඳෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කරයි. ශ්‍රී…
Read More » - Cricket News
වැස්සෙන් ලද ආශිර්වාදයත් සමඟින් සන්රයිසස් ක්‍රීඩකයින් Play Off වටයට !
මෙවර අයිපීඑල් තරඟාවලියේ PLAY OFF වටයට සුදුසුකම් ලැබූ තෙවැනි කන්ඩායම බවට සන්රයිසස් හයිද්‍රාබාද් කන්ඩායම ඊයේ පත් වූයේ ගුජරාට් ටයිටන්ස් හමුවේ…
Read More » - EXCLUSIVE
මොහොමඩ් රිස්වාන්ගෙ සමරු අත්සනක් නිසා පාකිස්තානය කැලඹෙයි
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අතරතුරදී පාකිස්තානයේ සිරගතකර සිටින ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා සකස් කළ පෝස්ටරයකට මොහොමඩ් රිස්වාන්…
Read More » - EXCLUSIVE
ලැමිචේන් නිදොස් කොට නිදහස් කිරීම නේපාල උසාවි පද්ධතිය හා මාධ්‍ය උණුසුම් කරයි !
ළමා දූශණ නඩුවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ සුපිරි නේපාල පන්දු යවන්නෙකු වන සන්දීප් ලැමිචේන් ඉකුත්දා නේපාල අධිකරණය විසින් නිදොස්…
Read More »








