Cricket NewsEXCLUSIVELPLPremier League

යාපනය නායක තිසර පෙරේරා, කොළඹට එයි.

යාපනය නායක තිසර පෙරේරා, මෙවර එල්.පී.එල් තරගාවලියේදි කොළඹ කණ්ඩායම සමග එක්වී තිබෙනවා. ඔහුගෙ නායකත්වය යටතේ යාපනය කණ්ඩායම ශුරතා 2ක් දිනා තිබීමද විශේෂත්වයක්.

May be an image of 1 person and text

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button