- Cricket News
විරාට් කෝලි සිය සමුගැනීම නිවේදනය කරයි
ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. සිය Instagram පිටුවේ සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව…
Read More » - Cricket News
ඕස්ට්‍රේලියාවේදී පළමු ත්‍රිත්ව ශතකය රැස් කළ සුපිරි පිතිකරු දිවි සැරිය නිම කරයි
ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බොබ් කව්පර් ඊයේ (11) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 84 වන වියේ පසුවිය.…
Read More » - Cricket News
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් නිසා IPL තරගාවලියේ ඉදිරි කොටස අර්බුදයක
ඉන්දියාව සහ පාකිස්ථානය අතර උත්සන්න වෙමින් පවතින ආරක්ෂක ආතතිය හේතුවෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් IPL තරඟාවලියේ ඉතිරි කොටසට සහභාගී වීම…
Read More » - Cricket News
ශ්‍රී ලංකාව පැරදූ ඉන්දීය කාන්තා කණ්ඩායම තුන්කොන් සටනේ ජය තමන් සතු කරගනී
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී…
Read More » - Cricket News
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ශුක්රි කොන්රාඩ්ට ලබා දුන් නව වගකීම
දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශුක්රි කොන්රාඩ් එරට සියලුම ක්‍රිකට් අංශයන්හි පුහුණුකරු ලෙස පත්කිරීමට දකුණු අප්‍රිකානු…
Read More » - Cricket News
රෝහිත් ගිය මග යමින් කෝලිත් විශ්‍රාම ගනී ?
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි වාර්තා වෙන…
Read More » - Cricket News
ඉතිහාසගත පන්දු යැවීමක නිරත වූ දෙව්මි විහංගා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගයක දී කඩුලු 05ක් දවාගත් පස්වැනි පන්දු යවන්නිය බවට දෙව්මි විහංගා අද (09) දිනයේ…
Read More » - Cricket News
සතියකට පසු IPL යළිත් ?
හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය…
Read More » - Cricket News
වහාම ක්‍රියාත්මක වන පරිදි IPL තරගාවලිය අත්හිටුවයි
දිගින් දිගටම උත්සන්න වන ඉන්දු – පාකිස්තාන යුධ වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි IPL තරඟාවලියේ ඉදිරි තරඟ සියල්ලම නැවත…
Read More »







