- EXCLUSIVE
LPL වාර්ථා පොත් අලුත් කරමින් දිනේශ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් LPL ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් පසු කර යයි!
මෙවර LPL තරඟාවලියේ අවසන් පූර්ව වටය අරඹමින් Dambulla Aura හා Galle titans කණ්ඩායම් තරඟ වැදුනු අතර Eliminator තරඟයේදී මුණ ගැසුනේ…
Read More » - EXCLUSIVE
ආබාධයක් හේතුවෙන් දුශ්මන්ත චමීර LPL තරඟාවලියෙන් ඉවතට !- ආසියානු කුසලානය සඳහා සහභාගී වීම අවිනිශ්චිත මට්ටමක !
ආබාධයක් හේතුවෙන් දුශ්මන්ත චමීර LPL තරඟාවලියෙන් ඉවතට !- ආසියානු කුසලානය සඳහා සහභාගී වීම අවිනිශ්චිත මට්ටමක ! මෙවර LPL තරඟාවලියේ තීරණාත්මක…
Read More » - EXCLUSIVE
” ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් කෲස්පුල්ලේ දෙස බලා සිටිය යුතුයි.ඔහුගෙන් මෙවැනි අවස්ථාවක ඉනිමක් ගොඩනඟන ආකාරය ඉගෙන ගත යුතුයි” – රසල් ආනල්ඩ් LPL විස්තර විචාරය අතරතුර !
අද මෙවර LPL තරඟාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරඟය Dambulla aura හා Galle titans කණ්ඩායම් අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී…
Read More » - EXCLUSIVE
“ඇත්තටම කඩුලු දඟ කැවෙනවා. දඟ නොකැවෙන කඩුලු ලැබෙන සමහර ලීග් වලට වඩා මම මේ තරගාවලිය විඳිනවා.” – LPL තරඟාවලිය ගැන අදහස් දක්වන ටබ්රේස් ශම්සි !
මෙවර LPL තරඟාවලියේ අවසන් වටයේ තරඟ අද කොළඹඳී ආරම්භ විය.අද තරඟය වන විට තරඟාවලියේ කඩුලු ලාභීන් අතර වනිඳු හසරංග සමඟින්…
Read More » - Cricket News
ආසියානු කුසාලානයේ ප්‍රවේශ පත් අද සිට මිලදී ගැනීමට නිකුත් කෙරේ-ඉන්දු පකිස්ථානු තරඟයේ අවම ප්‍රවේශපත්‍ර මිල රුපියල් 9000 ඉක්මවයි !
2023 ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය දරන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරඟ සඳහා තරඟ ප්‍රවේශපත්‍ර අලෙවියට ප්‍රකාශ කිරීම…
Read More » - EXCLUSIVE
දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සමග එක්ව ඔහුගේ ලෝක කුසලාන සිහිනය චිත්‍රයට නැගි අයුරු – වීඩියො සහිතයි
You know he’s quite handy with the bat, but how is Dasun with a brush?#LPL2023 #LiveTheAction pic.twitter.com/18GwzltYZH — LPL –…
Read More » - EXCLUSIVE
ICC ක්‍රිකට් ලෝක කුසලාන 2023 ප්‍රවේශපත්‍ර සඳහා දැන් ලියාපදිංචිය සජීවීව සිදු කෙරේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රීතිය අත්විඳීමේ ඔවුන්ගේ ස්ථානය සුරක්ෂිත කර ගැනීම සඳහා රසිකයින්ට දැන් ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන 2023 ප්‍රවේශපත්‍ර සඳහා…
Read More » - EXCLUSIVE
“මම මෙවර ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර අවසන් මහා තරගයක් බලාපොරොත්තු වෙනවා…අපි අවධානය යොමු කරන්නේ අපි ගැන මිසක් ප්‍රතිවාදීන් ගැන නෙවෙයි”- මෙවර එක්දින ලෝක කුසලාන පිළිබඳව අදහස් දක්වමින් නිරෝශන් දික්වැල්ල කියයි.
මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේදී තවත් මාස කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.වසර 12 කට පසුව ආසියාවේ පවත්වනු ලබන ලෝක කුසලාන…
Read More » - EXCLUSIVE
විචාරකයින් පවා මවිතයට පත් කරමින් හැරී බෲක්ස් එක්දින සංචිතයෙන් ඉවත් කරයි-දීර්ඝ කලකට පසු බෙන් ස්ටෝක්ස් එංගලන්ත සංචිතයට කැඳවයි !
එංගලන්තයත් නවසීලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලි සඳහා ක්‍රීඩා කරනු ලබන සංචිත අද නිවේදනය කිරීමට එංගලන්ත ක්‍රිකට්…
Read More »








