- EXCLUSIVE
මයිකල් ක්ලාක් මෙවර LPL.තරඟාවලියට – “මම ක්‍රීඩා කරන්න ආසාවෙන් සිටි ශ්‍රී ලංකාවට නැවතත් එනකම් මට ඉවසිල්ලක් නැහැ” ක්ලාක් පවසයි.
ලබන ජූලි මස පැවැත්වෙන 05 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපති ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල්…
Read More » - EXCLUSIVE
වසර 10කට පසු කොල්කටා නයිට් රයිඩර්ස් අයිපීඑල් කිරුළ දිනාගනී – අවසන් තරගයේ දසුන් මෙතනින් බලන්න
වසර 10කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. චෙන්නායි නුවරදී ඊයේ රාත්‍රිෙය්…
Read More » - EXCLUSIVE
දේදුණු දේශය Whitewash කල කොදෙව්වන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි තැනට !
බටහිර ඉන්දීය කොදෙව්වන් හා දකුණු අප්‍රිකානුවන් අතර පැවැති තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය තරඟ 3-0 ක් ලෙසින් ජයගන්නට කොදෙව්වන්…
Read More » - EXCLUSIVE
” විරාට් කෝලි අයි.පී.එල් ශූරතාව ලැබීමට සුදුසුයි. ඒ සඳහා ඔහුට උපකාර කළ හැකි කණ්ඩායමක ක්‍රීඩා කලයුතුයි.”-RCB වෙනුවට වෙනත් කණ්ඩායමක් කෝලි තෝරාගත යුතු බව කෙවින් පීටර්සන් කියයි!
ඉන්දීය ප්‍රිමියර් ලීගය බිහිකල සාර්ථකම පිතිකරුවා වන්නේ විරාත් කෝලි.ඔහු තම අයිපීඑල් දිවිය ආරම්භයේ සිටම රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝනය කල…
Read More » - EXCLUSIVE
තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් අභාධයක් හේතුවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට යන ලකුණු.
තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ආබාධයකට ලක්වීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සුව වීම අවිනිශ්චිත…
Read More » - EXCLUSIVE
ඉන්දියාවෙ පුහුණුකරු නොවී. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කිරීමට ශාරුක් විසින් ගෞතම් ගම්බීර්ට හිස් චෙක් පතක් පිරිනමයි.
දැනට IPL 2024 තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කරන ගාම්භීර්ට ඉදිරි වසර 10 සඳහා කොල්කටා නයිට් රයිඩර්ස්…
Read More » - EXCLUSIVE
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් සටන අද
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වේ. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම…
Read More » - EXCLUSIVE
පකිස්ථාන නායක බාබර් අසාම් ඉන්දීය නායක රෝහිත් ෂර්මා අභිබවා විස්සයි20 තරගවල දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ.
පකිස්ථාන නායක බාබර් අසාම් ඉන්දීය නායක රෝහිත් ෂර්මා අභිබවා විස්සයි20 තරගවල දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. එංගලන්තයට එරෙහිව…
Read More » - EXCLUSIVE
“මම මිතාලි රාජ් සමඟ විවාහ වන බව මට ආරංචි වුනා, – පන්ජාබ් කිංග්ස් නායක ශිකර් ධවාන්
තමා ඉන්දීය කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා මිතාලි රාජ් සමඟ විවාහ වන බවට කටකතාවක් අසන්නට ලැබුණු බව පන්ජාබ් කිංග්ස් නායක ශිකර්…
Read More »








